සුරඟන කතා කරළිය :love:
මීට දශක දෙකකට පමණ ඉහතදී රූපවාහිණියේ විකාශය වුන අපි කාගේත් සිත් ගත්ත කතාන්තර මාලාවක් තමයි මේ සුරඟන කතා කරළිය කියන්නේ. වර්තමානයේදී එවකට තිබූ ගුණාත්මකභාවයෙන් සපිරි මෙවන් සුන්දර කතා මාලාවන් දකින්නට නැති තරම්. දැන් ඇති බොහෝමයක් මෙවන් හඬ කැවි කතාමාලාවන් වල බොහෝ විට ඇත්තේ...