Stok android එක ඊට වඩා ලස්සනයි ලේසියි
උන් os එකත් ios වගේ කරන්න යනවා නේ, ඒක android වලට සෙට් වෙන්නේ නැහැ, අනික් එක හුවාවි ui එක
වෙනකක් තියා, ලගදි MI එවුන් twitter එකේ පොල් එකක් දාලා තිවුනා MI UI ද stock ඇන්ඩ්රොයිඩ්ද කියලා , ඒකටත් වැඩිපුරම වෝට් කරලා තිවුනේ ස්ටොක් ඇන්ඩ්රොයිඩ් කියලා. ඒපාර උන්...