විදේශ.ණය.පොලී.කෝටි.3,940
2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තාවේ.
මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි.
විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක් විය
එය 2012 වසරේ පළමු මාස අටේදී රු. කෝටි 29,427 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.
ඉහත සඳහන් වන්නේ ලබාගත් ණය මුදල් නොව ණය සඳහා ගෙවිය යුතු පොළිය පමණි.
2013 අය වැයේ රුපියල් කෝටි 50,740 අය වැය හිඟය පියවීමට නියමිතව ඇත්තේ තවත් රුපියල් කෝටි 8,600ක ණය ගැනීමෙනි.
මේ අතර ලෝක ආර්ථික කුණාටුව හමුවේ ශී‍්‍ර ලංකාව නොසැලී ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අයවැය විවාදයට එක්වෙමින් ඊයේ කියා සිටියේ මෙතරම් ණය පොළී ගෙවීමට තිබියදීය.
Source : Gossip9
Source FB.... Just uploaded
අපේ අනාගතේ??

Last edited: