1. DIGger

    Meyage Name eka mokakda ?

    :baffled:
  2. DIGger

    ස්පා එකක වැඩට යන්නද මසාජ් කරන්න ? අදහසක් දෙ&#3

    ඊයා මචන්, ලැජ්ජ නැද්ද සල්ලි වලට මිනිස්සුන්ගේ කටට ගන්න :baffled:
  3. DIGger

    Youtube adsence

    විඩියෝ හදලා දාලා අමාරුවෙන් හෙමීට සල්ලි හොයලා බැංකුවට ගන්න පුළුවන් අනුන්ගේ වීඩියෝ උස්සලා ලේසියෙන් ඉක්මනට සල්ලි හොයලා එකවුන්ට් එක බෑන් කර ගන්න පුළුවන් ඕකෙන් සල්ලි හොයනවට වඩා ලේසී මචන් පොල් කඩලා සල්ලි හොයන එක මගේ Gaming විඩියෝ 1000+ තිබිලත් දවසකට ලැබෙන්නෙ $4ක් - $6ක් වගේ! :baffled:
  4. DIGger

    Petrol shead business

    ලකී අයියා කියලා එකෙක් ඉන්නවා අපේ පැත්තෙ ෂෙඩ් එකක් කරන. ඌත් එහෙම එකක් දාන්න ගිහින් උගේ ෂෙඩ් ලයිසන් එකටත් කෙළ වෙන්න ගියා පස්සෙ ඌ ඔය චාර්ජ් කරන්න හයි කරපු එක කුණු කොල්ලෙට වෙන එකෙක්ට වික්ක හදිස්සි වෙලා ඒ මනුස්සයට නම් සල්ලි උතුරන්න තියෙනවා මචන් ඕන මගුළකට මරණෙකට දුවන් ඇවිත් සල්ලි දෙන්නෙ :D ඔය චාර්ජ්...
  5. DIGger

    Petrol shead business

    ෂෙඩ් ඇතුලේ හයි කරන්නෙත් හදිස්සියට ෂෝට් නොවෙන ස්විච් මචන්. ඔය චාර්ජ් කරන එකට නම් ලොවෙත් අනුමැතිය දෙන්නෙ නැහැ :baffled:
  6. DIGger

    පන්සල_ගලවා_දමනු

    twisted කියන එකා මොකා උනත් හොඳට සිංහලෙන් කවි ලියන්න දන්න එකෙක් වගේ. මුගේ කට අවුස්ස ගත්තෙ අපරාදෙ කියලා තිතෙන්න ඇති අනිකට :lol: මූ මෙච්චර කුණුහර්ප කිව්වත් මට නම් හිතෙන්නෙ මූ බෞද්ධ එකෙක් :baffled:
  7. DIGger

    GAMING MOMENTS III

    මගෙත් ඒක නිකම් පැන පැන වගේ ගියේ ඒ උනාට ජී.ටී.ඒ 5 ලෙසටම වැඩ :)
  8. DIGger

    Scooter HELP

  9. DIGger

    මම අලුතින් ආවේ

    :shocked::shocked::shocked::lol::shocked::shocked::shocked:
  10. DIGger

    TOM TOM GPS HELP

    ටොම් ටොම් එකෙන් ලංකාවට මැප් එකක් හදලා නැහැ මචන් :)
  11. DIGger

    tom tom

    ඕක විසි කරලා ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් ගනින්
  12. DIGger

    Horakam karanna yanne

    ආතල් ගන්න වෙන හොස්ටින් එකක් ගනින් මචන් ප්‍රොෆෙෂන්ල් වැඩේට ඕක තියා ගනින් මමත් කාලයක් ඔහොම ටීවී සීරිස් අරන් ඩිරෙක්ට් ලින්ක් ටික දාලා ෆෝන් එකෙන් සීරීස් එහෙම බලනවා
  13. DIGger

    Need Elakiri Doctor's Help

    කෙලිනම් ඩොක්ටර් කෙනෙක් ගාවටල දුවපන් මචන් වෙන ලෙඩක්ද දන්නෙ නැහැ
  14. DIGger

    දුර්ලභ Alexandrite මාණික්‍ය ගැන දන්නවද?

    ඇයි බන් ඔය අඩියෙන් අඩිය තියෙන්නෙ ගල් ගන්න ඒවා දීපන් කෝ ඒකකට :)
  15. DIGger

    මේකට නමක් නෑ....

    අන්න හරි මචන් මම තව හොයලා බැලුවා මචන් ඉම්ග්‍රේෂන් එකේ යසස් කියලා කොල්ලෙකුත් වැඩ කරන්නෙ නැහැලු :D:rofl::P පොඩි පොඩි ඩීටේල්ස් නොහිතා කතාව කියෝපන් මචන් ;)
  16. DIGger

    Toyota PRIUS new price

    ඒක තමා මචන් මමත් කිව්වෙ 75ට නම් දන්නෙ නැහැ කියලා මෙහෙ බයික් වල ගිය ඩයල් පට්ට වාහන බස්සනවා ජපානෙදි ආයෙ ලංකාවට ආවහම නාහෙන් අඬ අඬ අස්ප ගනන් දිලා මෙහෙ වාහන ගන්නවා:rofl:
  17. DIGger

    Galaxy J7 :P

    මම එහෙම වෙලා උබ G4 එක ඇදලා ගත්තා නම් මට G4 එක අඳුර ගන්නත් බැරි වෙනවා මචන් :rofl:
  18. DIGger

    Toyota PRIUS new price

    75 ටම තිබ්බද දන්නෙ නැහැ ඒත් වෙන රටවල් වල පාවිච්චි කරපු වාහන පට්ටම අඩුවට දෙන්නෙ මචන්. $1000ට හොඳ වාහන තියෙනවා ගොඩක් රටවල් වල. මෙහෙ බලපන් ඒකට හද්ද පරන මිනි කූපර් යන්නෙත් ලක්ෂ 6 - 8ට :lol: http://www.beforward.jp/stocklist/fob_price_to=500/sortkey=a $10 දාලා තියෙන්නෙ මාර්කටින් ට්‍රික් එකකට හොඳේ...
  19. DIGger

    Nissan Leaf adu wela naane?

    අනික ලංකාවෙ උන් පට්ට ගහපු වාහන විකුණන්නෙත් ගත්ත ගානටත් තව 1ක් 2ක් එකතු කරලා අතට ගානක් එන්න. සමහර උන්ගේ වාහන ප්‍රයිස් සේල් එකේ ගානට වඩා වැඩී :lol:
  20. DIGger

    Upali Wijewardene is still alive

    තව කතාවක් ගියා නෙ ඕකගේ ගෑනිට සෙට් උන ඇමති ඌව ඉන්දියාවෙදි මැරුවා කියලා? පස්සෙ ඇමතියා සේරම දේපල වලට කෙලියා නෙ? දැන් ඌත් ඒ ගෑනිව පැත්තක දාලා වෙන නිළියක් කරනවා ආතල් එකේ. හැබැයි ගෑනි ලස්සනයි තවම! :)

    No contents