ලැජ්ජ කෙල්ලෙක් නම් පොලිසි යන එකක් නැහැ, හැබැයි ඒ කෙල්ල මාරම ලව් නම් ලැජ්ජාව අමතක කරලා පොලිසි දුවයි. මැසේජ් එකක හරි උඹ ඒකිව බඳිනවා කිව්වද? ඒවා තමා සාක්ෂි, කසාද පොරොන්දුවක් කඩ කලොත් උඹව මාස 3 - අවුරුදු 6ත් අතරෙ හිරේට යවන්න පුළුවන්! කිස් නෙමේ අතින් අල්ලන් හිටියත් පොලිසියෙදි ඒක ලොකුවට කිව්වම...