1. DIGger

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    දුවෙක් ඉන්න අවුරුදු 25ක විවාහ ජීවිතේක අත්දැකීම් තියෙන ඔයා ඔහොම ත්‍රේඩ් දානවා කියන්නෙ ඉතින් අම්බෝ බයෙත් බැහැ සහනි :shocked:
  2. DIGger

    දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි

    මැලේසියන් බෝල අඹ කියලා විකුනන්නෙ ඕවා නෙ?
  3. DIGger

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි.

    GM Diet එක කරලා මගේ කිලෝ 12ක් අඩු උනා මචන් ඒක කරන්න කියපන් :)
  4. DIGger

    පට්ට ගේම්ස්

    Mama gahala thiyenawa ela game eka
  5. DIGger

    Apple MacBook Air for SALE !!!

    අබාන්ස් එකේ වොරන්ටි ක්ලේම් කරන්න ලේසිද මචන්?
  6. DIGger

    ලව් එක 18++ හෙල්ප්

    ඉතින් අපිට මොනාද බන් කරන්න කියන්නෙ :shocked:
  7. DIGger

    නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

    සිරාවට ෆුල් නම හෙව්වෙ කොහොමද මචන්?
  8. DIGger

    ..::::|ලන්ඩනයෙන් හමුවූ අමුතු ඇටසැකිලි|::::...

    https://merrylinmuseum.squarespace.com/welcome/
  9. DIGger

    Kapruka Global Shop is a Scam ?

    මම සෙලර් ගෙන් ඇහුම ඌ කිව්වා USA ඇඩ්‍රස් එක එවන්න කියලා මම කප්රුක එකෙන් ඒක ඇහුවම උන් ඒක කියන් නැහැ සෙලර්ට දවසට සේල්ස් 100+ වගේ එන නිසා හොයන්න අමාරුයි කිව්වා
  10. DIGger

    ..::::|ලන්ඩනයෙන් හමුවූ අමුතු ඇටසැකිලි|::::...

    ..::::|ලන්ඩනයෙන් හමුවූ අමුතු ඇටසැකිලි|::::... 2006 ලන්ඩන්වල තියෙන වහලා දාපු අනාථ නිවාසෙක යට රහස් දොරක් හොයා ගන්නවා. ඒක ආස්සෙන් රිංගුවම තමා මේ අමුතු ඇට සැකිලි ටික ලැබෙන්නෙ. මේවා එකක්වත් වෙනස් කරලා නැහැලු මුගේලු මේ රහස්‍ය නවාතැන්පොල මෙන්න තියෙනවා ලැබිච්ච ඇටසැකිලි
  11. DIGger

    නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

    ow bun u PM kala dan danna baha kiyala awulak naha ithin mata witharak neme anith untath naha ne :P
  12. DIGger

    නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

    කවුද මචන් ඕවා දන්නෙ මම හිතුවේ ඌ මොකක් හරි කෝඩ් එකක් දාලා කියලා පට ගාලා මැසේජ් එකෙක් ගැහුවා රිෆ්ලයි ආවා එවලෙම වගේ :):shocked:
  13. DIGger

    නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

    අරූට ජොබ් එක එපා කියලා මර හඬ දෙද්දී :lol::shocked: බලෙන් ඇඳන් ගිහින් ජොබ් වලට දාන්නෙ :lol::shocked:
  14. DIGger

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    අරකියි සහනියි ප්‍රබුද්ධ ලෙස රෙප් කපලා මගේ :lol::shocked:

    No contents