1. DIGger

    Anal fissure help plz

    උඹ ටොයිලට් එකට ගියාම ලේ එහෙම යනවද? කිසිම වේදනාවක් නැතුව?
  2. DIGger

    Breakup advice oniiii...

    ගෙදරින් දැනගෙන මගදි අල්ලන් තොට නෙලයි කෙල්ල රැවට්ටුවට කෙල්ල පොලිසි ගිහින් උඹ තොලක් හරි දැම්මා කිව්වොත් උඹව පොලිසියෙන්ම බන්ඳනවා
  3. DIGger

    මූත් මුස්ලිම්...

    උගේ සේවකයො ඇති මචන්
  4. DIGger

    Mata epaa wela ooiii thiyenne

    mama nam 3 days witharai free edit kale issara, passe wenama salli gannawa. samahara unge site eka 15000k wage service fee thiyenawa 50th panala:)
  5. DIGger

    Breakup advice oniiii...

    උඹ කෙල්ලත් එක්ක යාළු උනාට කොල්ලන්ට තමා ආස කියපන්:lol:
  6. DIGger

    මූත් මුස්ලිම්...

    විල්පත්තුව වනසනවට විරුද්ධ මුස්ලිම් උන් ගොඩක් ඉන්නවා මචන් වෙජිටේරියන් මුස්ලිම් උනුත් ඉන්නවා 10% විතර මුස්ලිම් උන් හොඳයි
  7. DIGger

    දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

    ඕක ඇත්තද මචන්? 100ක් දැමම 50ක් කැපෙනවා කියන්නෙ 1000 බිල අපු අපි 2000ක් ගෙවනවද මේ මාසෙ ඉඳන්?
  8. DIGger

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි.

    102ක් මචන් තිබ්බෙ 12ක් අඩු උනාට ලොකු අවුලක් නැහැ :):baffled:
  9. DIGger

    lkvideos.කොම් වීඩියෝ බාන්න උදව්වක්

    http://server2.lktube.info//1196634280907963461.flv Save link As kiyala download karapan ඔන්න මචන් උඹ ෆයර්ෆොක්ස් වීඩියෝ ඩවුන්ලෝඩ් හෙල්පර් දාපන් ඒකෙන් අදින්න පුළුවන්
  10. DIGger

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි.

    නොදැන කලොත් සොරි තමා අනික මචන් දෙහි ගෙඩියක් බිව්වට කෙට්ටු වෙන්නෙත් නැහැ
  11. DIGger

    මොකද්ද මේ Xiaomi ?

    ඇත්තනෙ ඉතින් අවුරුදු දෙකෙන් දෙකට වගේ හැමෝම ෆෝන් වෙනස් කරනවා නෙ? මේක විකුණ ගන්න බැරි උනොත් කෙලින්ම අවුරුදු දෙකෙන් ඒ ගාන ලොස්ට් නෙ? මම ඉක්මන් එකෙ නම් බැලුවා අම්බෝ M4 ඒවා (නම වැරදිද?) 20000යි පාවිච්චි කරපුවා මේ කැඩුනම හදන්න තැන් තියද ලංකාවෙ?:) නැත්තම් උබලා ආයෙ යවනවද?:)
  12. DIGger

    Kapruka Global Shop is a Scam ?

    ෆැබ්රික් ප්‍රින්ටින් වලට ඕන වෙන කෑලි දෙකක් මචන් එකක් 32000ක් ඒක ආවා, ආවම වැඩියෙන් 3000කුත් ගෙවන්න උනා අනික තවම නැහැ ඒකට 27000ක් :baffled:
  13. DIGger

    පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එ&#3482

    මගේ Campus යාළුවෙක් අයිස් පැකට් බිස්නස් එකක් කරනවා මාසෙට 70000ක් වගේ ලාභයි කිව්වා :)
  14. DIGger

    Led sign boad

    oaz84-phWPA ඕක බලපන් තව සෙට් එකක් තියෙනවා ඕක දාපු එකාගේ ඒවත් බලපන්
  15. DIGger

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි.

    දෙහි වලින් මේදය පිච්චෙනවා මචන් එතකොට මහත අඩු වෙනවා :)
  16. DIGger

    මොකද්ද මේ Xiaomi ?

    සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක කොහොමද මචන්? අවුරුද්දක් දෙකක් පට්ට ගහලා විකුණන්න පුලුවන්ද?
  17. DIGger

    cctv dvr උදව්වක්

    පුලුවන් මචන් මමත් එහෙම දාලා තියෙන්නෙ මෙමරි එක ඉතුරු කර ගන්න ;)
  18. DIGger

    මචන්ලා උදව්වක් ඔනි

    කාර්ඩ් එක ආවා නම් ඒක තියලා ඉඳ ගන්න කියලා වෙන එකකට මාරු වෙයන්. ඔය කාර්ඩ් ආවා ඩොකියුමන්ට් යැව්වා කතා උන්ගේ බයිලා
  19. DIGger

    දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි

    ඔව් ඒවා ඕකට වඩා ටිකක් ලොකුයි ගාන නම් කිලෝ එකක් 350ත් පනිනවා ඒවගෙත් ඇට නැහැ මචන්, පැත්තක් කටින් හපලා මිරිකුවම පොත්ත නැතුව මදේ එළියට පනිනවා;)

    No contents