හැඩවෙන පන්නිපිටිය
හැඩවෙන පන්නිපිටිය
මේ දවස්වල කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා පන්නිපිටිය ලස්සන කරනවා.
ඉන් ප්‍රධාන දෙයක් වෙන්නේ පන්නිපිටිය ගුවන් පාලම අවට පිරිසිදු කරලා පාලම චිත්‍ර වලින් අලංකාර කරන එක
පාලමේ චිත්‍ර අදින වැඩ මේ දවස්වල කෙරෙනවා. කැමති කෙනෙකුට සහයෝගය දෙන්න පුළුවන්. :D
මෙම පාලම් සිතුවම...