Bad Sectors in Hard Drive
මචෝ මගේ PC එකේ වින්ඩොව්ස් තියෙන හාඩ් එකේ bad sectors කියලා warning එකක් එනවා. සොෆ්ට්වරේ කීපයක්ම දාල බැලුවා. හැම එකේම වැටෙනවා bad sectors කියලා
අනේ මචෝ මේක හදාගන්න විදියක් තියෙනවද
හාඩ් එක පිච්චෙන්නේ නැතිව බේරගන්න ක්‍රමයක් කියන්නකෝ

Last edited: