1. techhelpme

    ලයිට් බිල වැඩිකරලා තියෙන්නේ පට්ට අසාධාරණ විදියටනේ

    මේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි. යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ. ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ? පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ...
  2. techhelpme

    කාලෙකින් ලස්සන සින්දුවක් ඇහුවා

    Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera ලියවුනා ඔබ ගැන කවි පෙලක් මැල වුනා රෑ තුන් යාමයක් හද පලා යන දුක එක්කහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ ඔබ දැක...
  3. techhelpme

    ජේම්ස් කැමරන්ගේ ඉන්දීය සිනමාවට ගැන පැසසුම්..

    ජේම්ස් කැමරන්ගේ ඉන්දීය සිනමාවට පැසසුම්.. මේක බලන්න තමුන් තරුණ කාලයේ ඉඳලා ආසවෙන් නරඹපු, තමුන්ට චිත්‍රපටි හදන්න inspiration එකක් වුනු, ලොව පුරා රසිකයන් විශාල පිරිසක් ඉන්න, සිනමා ඉතිහාසයේ ප්‍රසිද්ධම අධ්‍යක්ෂවරුන්ගෙන් එක්කෙනෙක් ඔයාට කියනවා "මම ඔයාගෙ චිත්‍රපටිය නැරඹුවා, ඒක නියමයි කියලා." ඔයාට කොහොම...
  4. techhelpme

    Free Rs 100 Reload Any network

    මීට කලින් හෙලකුරු වලින් Reload දාල නැති අයට රු.50ක් Reload කරහම තව රු100ක අමතර Reload ලැබෙනවා. (කලින් Helakuru වලින් Reload දාල තියෙන අය වෙන email එකකින් Try කරල බලන්න ) දැනට දන්න විදිහට T&C එක Number එකකට එකපාරයි free reload එක ලැබෙන්නෙ. Helakuru App එක හරහා Card or Bank Account වලින්...
  5. techhelpme

    ජේසුස් වහන්සේගේ සැමට ප්‍රේම කිරීම විග්‍රහ කිරීම

    අද රුචිර සර් දාපු මේ වීඩියෝ තියෙන කමෙන්ට් එක ඒකට රුචිර සර් දාපු රිප්ලයි එක මට ප්‍රශ්න 2ක් තියෙනවා. 1. බුද්ධාගමේ සැමට මයිත්‍රී කිරීම කියන එකෙයි කතෝලික ආගමේ සැමට ප්‍රේම කිරීම එකයි වෙනස් ද? 2. මෙහෙම නත්තලට සිරිතක් විදියට සත්තු රෝස්ට් කරලා ගන්න එක පස්සේ කාලේ ආපු දෙයක්ද? * වෙන හැම ආගමකට...
  6. techhelpme

    Mouse Buy Help

    මේක මේ ගානට ලාභද? 1500 ට විතර වෙන ගන්න හොද මවුස් තියේද? 😕 Game ගහන්න නෙමේ 3d, video වැඩවලට
  7. techhelpme

    3ds Max - Advanced Tutorials - Updatting Thread

    3ds Max - Advanced Tutorials - Updating Thread 3ds Max Advanced ටියුටෝරියල් දාන youtube චැනල් වල ලින්ක් දාන්නකෝ. ගොඩක් කෝස් වල තියෙන්නේ බේසික් ඒවානේ. එක එක විදියේ අමාරු මොඩ්ල්ස් හදන විදියේ ඒවා, texturing, rendering උගන්නන ඒවා හෙම ලින්ක් තියෙනවනම් දාන්න. මම ගොඩක්ම ෆෝක්ස් කරන්නේ product...
  8. techhelpme

    Miss Argentina and Miss Puerto Rico got married

    Miss Argentina 2020 and Miss Puerto Rico 2020 announce their marriage on social media :shocked::(
  9. techhelpme

    PC උදව්වක් ඕනේ

    Ryzen 5 5600G (on board graphics) තියෙන මැෂින් එහෙකට ග්‍රැෆික් කාඩ් එක විදියට Inno 3D GTX 1650 4GB කාඩ් එක දැම්මොත් පර්ෆොර්මන්ස් වල ලොකු වෙනසක් ඒවිද? 3d rendering වගේ වැඩවලට
  10. techhelpme

    Irritable Bowel Syndrome (IBS) තියෙන අය ඉන්නවද?

    Irritable Bowel Syndrome (IBS) තියෙන අය ඉන්නවද? බඩ යන සීන් එක නිසා දවස් ගානක් තිස්සේ එලියටවත් බහින්න බැරිව හිටියේ බැරිම තැන අද ඩොකෙක්ට පෙන්නුවා. එයා තමා IBS වෙන්න ඕනේ කියලා කිව්වේ. ඔහොම ලෙඩක් ඇහුවෙත් අදයි. මේකට බෙහෙතක් නෑ කියලා කියන්නේ. පාලනය කිරීම තමාලු කරන්න පුළුවන්. මේ ලෙඩේ තියෙන අය...
  11. techhelpme

    Induction Cooker Buy

    මචංලා ගැස් නැති ප්‍රශ්නේ නිසා ඉන්ඩක්ශන් කුකර් එකක් ගන්න බැලුවේ. මෙන්න මේක හොදයිද? මාසෙ ලයිට් බිල ලොකු ගානකින් වැඩිවෙයිද?
  12. techhelpme

    ඇහේ සුද අයින් කරගන්න උදව්වක් - Cataract surgery

    අපේ තාත්තාගේ එක ඇහැක සුද අයින් කරලා ලෙන්ස් එකක් දාන්න වෙලා තියෙනවා. ඩොලර් ප්‍රශ්නේ නිසා කොලබ ඇස් රෝහලේ ලෙන්සස් නෑ කියනවා. සර්ජරි එක ප්‍රයිවට් කරන්න ලක්ෂෙකට වඩා යනවා. ඒ වියදම දරන්න ටිකක් අමාරුයි. ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවා. එයා කිව්වේ ඉක්මනට කරගන්න කියලා. අඩුවට කරගන්න පුළුවන් ප්‍රයිවට්...
  13. techhelpme

    3Ds Max 2021 - Learning A-Z

    3Ds Max 2021 - Learning A-Z මචන්ලා 3Ds Max 2021 මුල ඉදන්ම ඔක්කොම දේවල් උගන්නන ටියුටෝරියල් සෙට් එකක් හොයලා දෙන්නකෝ
  14. techhelpme

    Windows 7 or 10?

    මේ කම්පියුටරයට හොදම os එක මොකක්ද? කරදරයක් නැතුව graphic, video editing කරගන්නයි ඕනේ Processor - i3 540 (1st gen) Ram - 4GB windows 7 / 8.1 / 10 අතරින් මොකක්ද හොද? *windows 10 නම් ඔෆීෂියල් සයිට් එකෙන් ගන්න පුළුවන් windows 7 ජෙනුයින් ලෙඩ නැති iso එකක් ගන්නේ කොහෙන්ද?
  15. techhelpme

    SRI LANKA Legends vs INDIA Legends (LIVE)

    ROAD SAFETY WORLD SERIES 2020 Sri Lanka Legends vs India Legends Team India Ajit Agarkar Sairaj Bahutule Sanjay Bangar Sameer Dighe Manpreet Gony Mohammad Kaif Zaheer Khan Abey Kuruvilla Pragyan Ojha Munaf Patel Irfan Pathan Virender Sehwag Sachin Tendulkar (c) Yuvraj Singh...
  16. techhelpme

    Hutch 4G SIM eka Gedaratama - FREE Rs.500k

    උබලා ගාව තියෙන පරණ හච් සිම් එක (078/072) ඉක්මනට 4G සිම් එකකට මාරු කරගනිල්ලා. පොඩි online ෆෝම් එකක් පුරවන්න විතරයි තියෙන්නේ. දවස් 7 ක් ඇතුලත කලොත් රු.500 ක් ෆ්‍රී හම්බවෙනවා FORM LINK
  17. techhelpme

    ගම්මන්පිල සොෆ්ටෙයාර් ඉන්ජෙක්.

    ගම්මන්පිල සොෆ්ටෙයාර් ඉන්ජෙක්. මේ බලහම්කෝ :shocked: එදා නාගත්තු එක සාදාරනිකරන විඩියෝව Video link
  18. techhelpme

    බෙහෙත් අලේප කර පිළිකා සුවකරන වෙදමහතෙක්

    බෙහෙත් අලේප කර පිළිකා සුවකරන වෙදමහතෙක් ගිය සතියේ රුපවාහිනීයේ ගිය වැඩසටහනක් මේ වෙදමහත්තයා ලෙඩ්ඩු හොද කරලා තියෙන්නේ පිටින් අලේපයක් ගාලා විතරයි. බොන්න බෙහෙත් මුකුත් දීලා නෑ. :shocked: kByUT-0ZDKE
  19. techhelpme

    REP 1 වුනා

    මගේ රෙප් පවර් එක 1 වුනා.. :D අද ඉදන් හැමෝටම එක ගානේ දෙනවා. :D නිල් කොටු ඔක්කොම පිරෙන්න රෙප් කොච්චර ඕනෙද??
  20. techhelpme

    ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

    ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ? ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ? දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා...

    No contents