1. techhelpme

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

    මිනිස් උප්පත්තිය ඉතා දුර්ලබයි කියලනේ අපිට පොඩි කාලේ ඉදන් ම උගන්නන්නේ. හැබැයි එන්න එන්න ලෝකේ ජනගහනය වැඩිවෙනවා. ඒ කියන්නේ කලින් සත්තු වෙලා හිටපු උනුත් පින් කරලා මිනිස්සු වෙනවා. ඕකට සමහර අය දෙන උත්තරේ තමා මේ ලෝකේ විතරක් නෙමේ ජීවින් ඉන්නේ අපිට නොපෙනෙන තව ලෝක ගොඩක් තියෙනවා කියලා
  2. techhelpme

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

    අපි හැමෝම නිවන, ස්වර්ගය කියල වචන හදාගෙන මිරිගුවක් පස්සේ දුවනවා වෙන්න බැරිද ? අපි හැමෝම මැරුණට පස්සේ නිවන් යනවා (නැවත ඉපදීමක් නෑ) වෙන්න බැරිද ? මිනිස්සු වැරදි කරන්න බය කරන්න, යහපත් සමාජයක් ගොඩනගන්න අපේ මුතුන් මිත්තෝ නිවන, ස්වර්ගය කියල කන්සෙප්ට් හැදුවා වෙන්න බැරිද ? :unsure::unsure::unsure:
  3. techhelpme

    People's Debit Card Fee එක\

    sampath eken kapanawa 550k kalakanni
  4. techhelpme

    බැක්සයිඩ්

    ඕක පට්ට. ඩයල් එකට හොදම නළුවා සම්මානෙත් හම්බුනා
  5. techhelpme

    පාසල් ළමයින්ට කොන්ඩම් බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද?

    පාසල් ළමයින්ට කොන්ඩම් බෙදනවා කියලා කවුද කියලා තියෙන්නේ ? අගමැති ද ? අධ්‍යාපන අමාත්‍යාංශය ද ? එහෙම කිසිම මගුලක් නෑ කාදිනල් මිඩියා එකට මුණ දාගන්න ඒ ඒ කාලෙට හිට් වෙන මාතෘකාවකට මොනාගරි ගොබ්බ පල් හෑල්ලක් කියවනවා. සිවුරු තට්ටයොත් එසේම ය
  6. techhelpme

    භාවනාව එදිනේදා පාවිච්චි කර ප්‍රතිපල ගත්ත අය ඉන්නවද එලකිරියෙ?

    හිතේ සැනසීම දියුණු කරගන්න පුලුවන්ද ?
  7. techhelpme

    බලහන් මුට වෙඩි තියන හැටි 🛑🛑🛑

    වෙඩි තියපු එකාට වයස අවු 18 යි :shocked:
  8. techhelpme

    Black Friday Offers 2025

    TFS
  9. techhelpme

    අපේ ටිප්පෙක

    සතුටින් ඉන්නවනම් එච්චරයි
  10. techhelpme

    අතට අරං වරෙවු 🥴🥴🥴

    This page isn't available at the moment
  11. techhelpme

    සාදු බඩසම කරනව බලන්න වරෙල්ල ගුපියනේ ..

    වේවැලෙන් පුපට ගැහුවට සාදුගේ චේතනාව හොදයිනේ. ඇගේ ඉන්න යක්සයා එළවලා දැරිවිට පිහිටවෙන එකනේ කරන්නේ
  12. techhelpme

    Ubalage karma

    bump
  13. techhelpme

    මාත් විටමින් D ගත්ත

    කියක් වෙනවද ?
  14. techhelpme

    Openai ukai

    gemini hoda ndda
  15. techhelpme

    බදිනවද නැද්ද කියලා හිත හිත ඉන්න උන්

    මාර ප්‍රෙෂර් එකක් දෙනවා වටේ පිටේ ඉන්න වුන්. අපිනේ දන්නේ අපිට තියෙන ප්‍රශ්න.
  16. techhelpme

    AI Prompt Library

    bump matath one menna me dial eka Dr Hiran Amarasekera fb eke ehen mehen ussapu prompts daanawa. ewath samaharak hodai
  17. techhelpme

    me kollata udawak karamu- thanikara suddek

    ඒ කොහොමද එකපාරටම සුද්දෙක් වුනේ ?

    No contents