Prihan ge wife natasha ta law degree ekak thiyenawa lu. Mama nam dakala na law karanawahttps://island.lk/sohan-weerasinghe-award-winning-ever-green-musician/
sohan weerasinghe-singer- law degree ekak tyenawa
Prihan ge wife natasha ta law degree ekak thiyenawa lu. Mama nam dakala na law karanawahttps://island.lk/sohan-weerasinghe-award-winning-ever-green-musician/
sohan weerasinghe-singer- law degree ekak tyenawa
ඔච්චර උගත් උබ මොකෝ බං ඉතින් මේකේ පැය 24ම ලැගගෙන දේශපාලකයින්ට පුක දිදි නහින්නේ ..නාමල්ව ගෙන්න් සැහෙන්න ට්‍රයි එක ,ඔච්චර උගතා වෙලාඅරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .
මූ ට රට යන පිස්සුව තිබ්බ . මගෙනුත් ලොකු උන් ඇහුව මූව යවන්න ද එපා ද කියලා . මෙහෙ ඉද්දි නිකන් අර සල්ලි කාර පුත්තු වගේ පිස්සු කෙල කෙල හිටියේ . උන් බය උනා මු යවල එහෙ ගිහින් පිස්සු නටයි කියලා ... මොකද මූ ට මෙහෙ ඉදන් කරන්න පවුලේ බිස්නස් තියනව , සල්ලිත් තියනව ඕන තරම් .... හැබැයි හොයල බලද්දී මූ රට යන්න ඕන කරන දේවල් ටික ගොඩ දාගන්න , කඩ්ඩ හදාගන්න එහෙම හෙන ගේමක් දෙනවා දැක්ක . . තව ඔය BMICH එකේ මොකක් හරි ඒ සම්බන්දව තිබ්බොත් යනවා හොයන්න .. ඉතින් මමත් කිව්වා එච්චර ඕනෑකමක් තියන නිසා නේ ඕව කරන්නේ.. මොකක් හරි plan එක්ක ඇති , යවන්න කියලා..





උබල ඔය පුක ඉරාගෙන හම්බ කරන්නේ කාලය හා නිදහස කියල තේරිල තියනවද?ඔච්චර උගත් උබ මොකෝ බං ඉතින් මේකේ පැය 24ම ලැගගෙන දේශපාලකයින්ට පුක දිදි නහින්නේ ..නාමල්ව ගෙන්න් සැහෙන්න ට්‍රයි එක ,ඔච්චර උගතා වෙලා
ඩිස්ලයික් ටික දාපං උබේ ෆේක් හමුදාවෙන් දැන් ඉතින්..
![]()
Kiuwata be bn... Pawak thiyanava nam gewannama wenava.. uu uba api okkotama wela thiyenne eeka thamaඋඹ ඒකෙ අනික් පැත්ත. හොඳට maths පුළුවන් වෙලා ඉගෙනගන්න පුළුවන් වෙලා ගොං කන් කර කර ඉන්නවා රට යන්නේ නැතුව.![]()
පුක ඉරාගෙන නම් හම්බ කරන්ෙන් නැ දූපතේ නෙම්ෙන් ඉන්නේ. හම්බකරල ද , හම්බකරගන්නද පුක ලෙවකන්නේ පොලිටික්කොන්ගේ.. තමන්ගේ හිත දන්නවනේ ඉතින්.. අවුලක් නැ , අවුලක් නැ..කැම්පස් ගිහින් මැත කරපු දඩ මිටරේ , හැබැයි කිරියේ කැම්පේන් කරනවාඋබල ඔය පුක ඉරාගෙන හම්බ කරන්නේ කාලය හා නිදහස කියල තේරිල තියනවද?
මම ඒක හම්බකරල තියන නිසා තමයි වෙලාව තියෙන්නේ…![]()

200ක් විතර online ඉන්න තැනක රටේ පාලනය වෙනස් කරන්න කැම්පේන් කරනව කියල හිතෙන්නත් අමුතුම විදියේ බුද්දියක් තියෙන්න ඕන..අන්න ඒ වගේ උන් නිසා තමයි මම ගොඩක්ම මේකට එන්නේ..පුක ඉරාගෙන නම් හම්බ කරන්ෙන් නැ දූපතේ නෙම්ෙන් ඉන්නේ. හම්බකරල ද , හම්බකරගන්නද පුක ලෙවකන්නේ පොලිටික්කොන්ගේ.. තමන්ගේ හිත දන්නවනේ ඉතින්.. අවුලක් නැ , අවුලක් නැ..කැම්පස් ගිහින් මැත කරපු දඩ මිටරේ , හැබැයි කිරියේ කැම්පේන් කරනවා![]()

Ithin AL fail ubla wge modayonta gnna thmai khomth UK degree thyenne..modaya level eke degreeMama AL fail. Maths kare. Pasa wune physics witharai s. Dan mata thiyenawa uk computer science degree ekak "second class honours upper division". Mewa okkoma kare jobs dekak karana gaman, lamai inna gaman saha depression uth thiyagena. Karana miniha kohoma hari karanawa
A/L fail una kiuwama pora modayek kiyala Kohomada Uba kiyanne....Ithin AL fail ubla wge modayonta gnna thmai khomth UK degree thyenne..modaya level eke degree![]()
Umba danne na kaapu katta. Avurudu 6k YouTube, pdf walin igena gena exam pass wune. Exam kare british council eke invigilator issarahaIthin AL fail ubla wge modayonta gnna thmai khomth UK degree thyenne..modaya level eke degree![]()
අනික්වා නන් දන්නේ නෑ ඒත් භාෂා නොවන පේපර් එකක Grammar වලට නන් කපන් නෑ කියලා 100% ෂුවර්.exam ලේසිද කියල අහනවට වඩා බන් exam එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකයි , ලංකවේ exam වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන දේයි සෑහෙන්න වෙනස් .
මෙහෙ ඉදන් ලියන සමහර english medium exam වල උබේ ග්‍රැමර් වැරදුනත් උබේ ලකුණු කපනවා . පිටරට exam වල බලන්නේ උබ ප්‍රශ්නෙට උත්තරේ දන්නවද කියන එක . උබ ඒක කැඩිච්ච් ඉංගිරිස් වලින් ලියල තිබ්බත් උබට ෆුල් මාක් ලැබෙනවා .
මෙහෙ උබ නිදගාන්න හරි පන්තියේ ඉන්න ඕන , පිටරට ඒවා උබ ඔන්ලයින් ලොග් වෙලා contribute කරත් ඇති . ෆැසිලිටි හොදයි . හොදම රිසර්ච් , ලයිබරි කලෙක්ෂන් එකට access තියෙනවා . මෙහෙ වගේ කොළ පුරෝ පුරෝ ලේකාලගේ පස්සෙන් යන්න ඕන නෑ .
අනික හුගක් එක්සෑම් වලදී උන්ගේ පාස් පේල් තීරණය කරන්නේ අන්තිම කොළේ ගිරවා දාල තියෙන විදිහට නෙවෙයි . continuous assessment ප්‍රොසෙස් එකක් තියෙන්නේ , මොඩියුල් විදිහට. එතකොට උබ මොන තැනද ඉන්නේ කියන එක උබට කලින්ම දැනගෙන ඊළග එකට ලෑස්ති වෙන්න හරි , මොඩියුල් එක රිපීට් කරනවද , නැත්තන් ගොඩ දාන්න මොනවද කරන්න ඕනේ කියල කලින් ඩිසයිඩ් කරන්න පුළුවන් .
ඊලග එක තමයි , පාත් එක ක්ලියර් සහ ෆාස්ට් . අවුරුද්ද නම් අවුරුද්දයි , හතර නම් හතරයි . මෙහෙ වගේ ඉලාස්ටික semester නෙවෙයි තියෙන්නේ . , රිසර්ච් එකේදී උනත් අත්ත මුත්තා කාලේ රිසර්ච් පේපර් නෙමයි , රිසර්ච් කරනවා නම් අවුරුදු 5-10 ඇතුලත මොඩර්න් රිසර්ච් වලින් තමයි රෙෆරන්ස් ගන්නේ . කේස් ස්ටඩි උනත් අළුත් සිද්දි . ලංකාවේ වගේ එකදාස් නවසිය බරගනම් වල දැනුම නෙවෙයි බලන්නේ . මොඩර්න් concepts , adaptation සහ application .
ඉගෙනීමනම් දන්නෙ නෑ. ශෝ දාල බැඳලා ඩිවොර්ස් වෙලා ඔය අලුත් එකෙක් බැඳලා කියලානම් දන්නවා.
රට යන ගොඩක් උන් කොහොමත් "සුපිරි දක්ශයෝ" වෙලා තමා එන්නෙ.![]()
උට හොඳට ගණන් පුළුවන්. මට ඔහොම පුළුවන් වුණා නම් මම එළකිරි එන්නෙ නෑ.Kiuwata be bn... Pawak thiyanava nam gewannama wenava.. uu uba api okkotama wela thiyenne eeka thama
නම මතක නෑ බන්. ඌ දැන් සෙට් වෙලා ඉන්නෙ ඌත් එක්ක රඟපාපු තව එකක් එක්කමේකි කලින් බැදලා හිටියෙ මොකාවද?
පස්සේ මොළේ start වෙන එවුන් ඉන්නවා. Art උපාධියක් කරලා ලංකාවේ වාත වෙවී හිටපු එකෙක් දැන් Biomedical Engineer - Phillips Australia එකේ, Eng උපාධියක් සහ ගොඩක් electronic courses කරලා.අරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .
මූ ට රට යන පිස්සුව තිබ්බ . මගෙනුත් ලොකු උන් ඇහුව මූව යවන්න ද එපා ද කියලා . මෙහෙ ඉද්දි නිකන් අර සල්ලි කාර පුත්තු වගේ පිස්සු කෙල කෙල හිටියේ . උන් බය උනා මු යවල එහෙ ගිහින් පිස්සු නටයි කියලා ... මොකද මූ ට මෙහෙ ඉදන් කරන්න පවුලේ බිස්නස් තියනව , සල්ලිත් තියනව ඕන තරම් .... හැබැයි හොයල බලද්දී මූ රට යන්න ඕන කරන දේවල් ටික ගොඩ දාගන්න , කඩ්ඩ හදාගන්න එහෙම හෙන ගේමක් දෙනවා දැක්ක . . තව ඔය BMICH එකේ මොකක් හරි ඒ සම්බන්දව තිබ්බොත් යනවා හොයන්න .. ඉතින් මමත් කිව්වා එච්චර ඕනෑකමක් තියන නිසා නේ ඕව කරන්නේ.. මොකක් හරි plan එක්ක ඇති , යවන්න කියලා..
Awrudu 6k bachelor ekk? Ekath fail unada..repeat thiyan second upper ynnath baneUmba danne na kaapu katta. Avurudu 6k YouTube, pdf walin igena gena exam pass wune. Exam kare british council eke invigilator issaraha
Distance learning, online, අපිට කැමති සබ්ජෙක්ට්ස් සිලෙක්ට් කරන්න පුලුවන් අවුරුද්දෙ මොන එක්සැම්ස් වලටද ඉන්නෙ කියලා හිතලා (ෆුල් ටයිම් ස්ටඩ්යින්ග් නෙමේAwrudu 6k bachelor ekk? Ekath fail unada..repeat thiyan second upper ynnath bane