බලහන් මුට වෙඩි තියන හැටි 🛑🛑🛑

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,323
    35,020
    113
    ඝාතකයව අල්ලලත් ඉවරයි.
    කොහොමද බං එච්චර ඉක්මනට අල්ලන්නේ
    පොලෝසිය දන්නවද මේවා කරන්නේ කවුද කියලා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,280
    27,991
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යුද්ධෙ කාලෙත් කෑම්ප් එකකට Attack කරලා අල්ලගත්තට පස්සේ, මැරිච්ච, බිම වැටිලා තියෙන Dead Bodies වලට ආයෙ වෙඩි තියන්න වෙනම සෙට් එකක් යනවා. කාටවත් ඒ නිසා බොරුවට මැරිලා වගේ ඉන්න බෑ.
    ඔහොම කරලත් පින තියනවා නම් බේරෙන උන් ඉන්නවා.
    පොලිසියේ 600ක් මරපු කෙස් එකෙත් බේරුන උන් ඉන්නේ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,904
    113
    තම්බි කඩු වලින් වෙඩි තියල නෙහ්
    හෙලයෙක් නෙමේ නාන මරල තියෙන්නෙ තම්බියෙක්. An associate of organized criminal Mohamed Najeem Mohamed Imran, alias Kanjipani Imran.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    හෙලයෙක් නෙමේ නාන මරල තියෙන්නෙ තම්බියෙක්. An associate of organized criminal Mohamed Najeem Mohamed Imran, alias Kanjipani Imran.
    Raten 8% thambi? Kohomada, helayonta allanna ba
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕවා කරන උන් කරන්නේ අහුවෙනවා කියලා දැන දැනමයි. මේ වගේ ඒවාට මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි ( හැම මිනිමැරුමකටම නෙමේ මේ වගේ ඒවාට )

    ඔව්. එහෙම බැරි නං ඌට ලින්ක් වෙච්ච උන් ගැන ගන්න පුලුවන් තොරතුරු ටික අරන් මරල දාන්න ඕන

    @monson මේවා උනේ කවුරු ජනාධිපති වෙලා ඉන්න කාලේද 🙄
    Screenshot-20251108-002629-You-Tube.jpg

    👇🏻👇🏻

    මිනීමරු ත්‍රස්තවාදී කල්ලියක් රට පාලනය කරනකොට ඔහොම තමයි.


    බටලන්දෙ ලඳ පොන්නයා ගැන මේ කියනව ඇත්තෙ 🙈🤭
    ------ Post added on Nov 9, 2025 at 3:23 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    මරණ දඩුවම ගෙන්න ඕන නැත්තම් හුකා බායි තමා ලංකාවට..අයේ දෙකක් නැ වෙඩි තියනවා