1. chathuranirmal

    දකුනේ අය එන්න. (කෑමක් ගැන ප්‍රශ්නයක්)

    අපි නම් මේ බනිස් ජාතියට කියන්නෙ කිඹුලා බනිස් කියලා. නත්නම් වියානා රෝල් කියලා. මේකට කිඹුලෙක්ගේ පිටේ තියන කට්ට තියන නිසා කිඹුලා බනිස් කියන එක සාධාරණයි. ඒත් ඇයි බන් උබලා මේකට සීනී කුරුල්ලා කියන්නෙ. තව උබලා කියන අමුතු වචන ගොඩාරියක් තියනවා. (ෆොටෝ එක ඉස්සුවේ ෆේස්බුක් එකෙන්)
  2. chathuranirmal

    IT ඩිග්‍රියක් යකෝ!

    ayi ban SLIIT eke godak aya Degree karanava neda? Dan sliit eka aulda? SLLIT nath nam IIT thamayi karanna venne.
  3. chathuranirmal

    Stay Safe... | (NEW APP)

    මේ වැඩේ හොදයි නේද බන්.
  4. chathuranirmal

    නිම්නාගේ ඉතිහාසය

    මේකේ ඉන්න උන දැන් පොත් කියවනවාද කියලා බලන්න එක්ක ත්‍රෙඩ් එක ඇතුලට ආවා. බලද්දි ඒකත් 18+එකක් :rofl:
  5. chathuranirmal

    Rice 🍚

    නාඩු හාල් ගැන දනෙන් නැතුව උබත් එක්ක කොහොමද කියපන්කෝ බුද්ධි අංශ කරන්නේ :lol: නාඩු හාල් කන්න. හැබැයි ඇට ලොකු එක කන්න අමාරුයි. බඩබත් නාඩු වගේ ඒවා කන්න පුලුවන්. නැත්නම් කැඩුන හාල්(නාඩු) ගන්න. ඒවත් හොදයි
  6. chathuranirmal

    අඹ චට්නි

    gedara hdala kanna
  7. chathuranirmal

    හඬ පට සීන් එකේ, ආශා ගෙ ෆොටෝස් තියෙනවද?

    දැන්වීම් සදහා විමසන්න
  8. chathuranirmal

    එන්නකෝ

    :alien:
  9. chathuranirmal

    මේ ටෙලිය දන්නවද?

    ඕක තියනවා නම් ලින්ක් එක දාපන්කෝ. "වළාව යයි දුර ගමනක්.... හමුවී මුහුණු රැසක්" වගේ ලිරික්ස් වගයක් තිබ්බේ. මට නම් ඕකේ සිංදුව තමයි බන් හිතට ඇල්ලුවේ. මේකේ සීන් මටත් වෙලා තියනවා. ඒක වෙන්න ඇති හොදට ඇගට දැනෙන්නේ.
  10. chathuranirmal

    අංජනමක් හදන්න දන්නෙ කවුද?

    උබලා මාර ඩයල්නේ. ආශ්‍රය කරන්නත් බයයි. :rofl:
  11. chathuranirmal

    උඹල ගහපු නිළියන්

    @athalmalli2019 මූගෙන් මම කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා :rofl:
  12. chathuranirmal

    කුරුණෑගල උන් දැන් වැල බලන්නේ බස් ස්ටෑන්ඩ් එකේ

    ඒවා අදාළ නෑ. කුරුණෑගල කියන්නේ නගරයක්, කුලියාපිටිය කියන්නෙ තවත් නගරයක්. :rofl:
  13. chathuranirmal

    මේ ටෙලිය දන්නවද?

    මේධා රොෂන්ගේ යාළුවෙක්. ඒත් උන් දෙන්න සෙට් වෙන්නෙ නැ. කොහොම හරි රොෂාන් හතර වටේ ඉන්න කෙල්ලො පස්සෙ යනවා. ගමකට ඩිසයින් වගයක් කරන්න ගිහිනුත් කෑල්ලක් දා ගන්නවා. අන්තිමටලව් ඕකොටම කෙල වෙලා මේධාව හොයන් එද්දි ඒකිත් වෙන එකක් සෙට් කරන්. මරු ස්ටෝරියක් තියෙන්නෙ. ටෙලියෙ නම මතක නෑ. තාරුකා වගේ කෑල්ලක් තිබුනා
  14. chathuranirmal

    අංජනමක් හදන්න දන්නෙ කවුද?

    උබ අංජනම් බලන දන්නවා නම්, අහවල් දේකට බුඩ්ඩි අංශයක් හැදුවේ?????:angry::angry::angry: එක එක මිනිස්සු දාලා අනුන්ගේ විස්තර හොයන වෙලාවේ අංජනමක් බැලුව නම් ඉවරනේ:rofl:

    No contents