1. chathuranirmal

    Seylan BANK Credit card

    දන්න කෙනෙක් මේක මට පැහැදිලි කරලා දෙන්න. 1.මේකට ඇනුවල් ෆී නැත්තේ අවුරුද්දක් යනකල් විතරද? නැත්නම් දිගටමද? 2. මම රු 15000ක බඩූ ගත්ත කියලා හිතන්නකො. මම ඒක අරගෙන දවස් 51ක් යන්න කලින් සෙටල් කරොත් , මම ගෙව්න්න ඕනි රු 15000ක් විතරද? නැත්නම් පොලියකුත් ඇඩ් වෙනවද?
  2. chathuranirmal

    Handfree HELP

    හැන්ඩ් ෆී දෙකක් ගන්න ඕනි මචන්. (හපන්න නෙමෙයි, සිරාවටම සිංදු අහන වැඩවලට). සවුන්ඩ් කොලිටි වෙන්න ඕනි. කලින් තිබුන සැම්සුන් ඔරිජිනල් එක ගොඩක් හොදයි. ඒකේ එක පැත්තක් දැන් අහෙන්නෙ නැ. රු550, රු 850 ට තියන සැම්සුන් ඒවා ඇත්තටම ඔරිජිනල් සැම්සුන් ඒවාමද? Daraz.lkනැතුව ඔරිජිනල් ඒවා ගන්න පුලුවන් තැනක් තියනව...
  3. chathuranirmal

    Cat talks to me through window

    මූ කොරෝනාවලට කොච්චර බය වෙලාද කියලා , මේස උඩ තියන මාස්ක් ගොඩ දැක්කම තේරෙනවා
  4. chathuranirmal

    Stocked-Up my Fridge!

    :alien:
  5. chathuranirmal

    ආවා ආවා ආවා!! හඬ පට දෙකම මේන්න ආවා..!!!

    ෂුවර් කැම්පස් කෙල්ලො ටිකක්. හැබැයි සයිටම් ගැන කියන නිසා රෙකෝඩින් ටික පරණයි වගේ.
  6. chathuranirmal

    Bdsm අකුසලය

    @Damith Kariyawasam
  7. chathuranirmal

    කලගෙඩි සීන් එක

    කලෙත් අරන් වටේ ගියා.
  8. chathuranirmal

    Mahesh Walatara

    ජුබිලි මාවතේ නෙමෙයිද බන් මූ ඉන්නෙ?
  9. chathuranirmal

    පානදුර වෙරළ තීරයට ඩොල්ෆින් ගොඩගසයි.

    මම වලතර සොන්නයට එක පාරකුත් කිව්වා මුහුදට හුජ්ජ කරනන් එපා කියලා. බලපන් ඉතින් අහිංසක සත්තු ටික නිකරුනේ මැරුනා
  10. chathuranirmal

    Badu wagayak Order Kara Sinhalu!

    වැඩක් නෑ උබට මේසයක් ගන්න වත්කමක් නෑනෙ
  11. chathuranirmal

    iPhone 12 Pro unboxing සිංහලෙන්

    ෆිනැන්ස් එකක් දාලා ඇප්ල් පෝන් ගන්න බැරිද බන් :rofl:
  12. chathuranirmal

    Ade uduwak??

    සුපර් මාකට්වල තියනවා. නැත්නම් පෙරේරා ඇන්ඩ් සන්ස් සමහර ඒවා ඇරලා තියනවා. පොඩ්ඩක් කෝල් කරලා බලපන්,
  13. chathuranirmal

    Old Video- God's Guide to Aussie Slang

    මම මේ කියන්න හැදුවා විතරයි :lol: :lol: :lol:
  14. chathuranirmal

    Dialog Router Antenna

    දැන් ඔය ඇන්ටනා ගැහුවම 10mbpsවත් තියනවද බන්. මේ දවස්වල මගේ රවුටරේට 10mbpsවිතර speed එන්නේ. අප්ලෝඩ් නම් දශම ගනන් ස්පීඩ් තියෙන්නෙ. :dull:
  15. chathuranirmal

    කොරොනා ආතල් 😂

    එළකිරි පොකුරකුත් හැදුනොත් කොහොමද ආතල් එක. :rofl:

    No contents