:yes::yes::yes:
හොද උදාහරණයක් තියෙනව මචන්....
අපෙ ගම් ප්‍රදේශයේ ගම් 2-3ක් සුද්දගෙ කාලෙ හොදම තේවතු තිබුනේ.... ඌ තේ වත්තේ සෙවණගස් හදල හොදට නඩත්තු කරා... ඉඩෝර කාලෙටත් දිය පාරවල් ගලන් යනවාලු....
අපෙ කාලකන්නි සුද්ද ගිය ගමන් මේ වතු හෙංචයියන්ට බෙදල දුන්න...
මිනිස්සු මුලින්ම ගස්ටික කපන් කෑවා....
වතුටික...