1. jayanathek

    Hot ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම PICS

    ඕව මොනවද බන්...... ජනවාරි 08 ඔක්කොම වෙනස් කරා..... දැන්......
  2. jayanathek

    රණවිරුවන් සැමරීමේ ස්මාරකය සංහිදියාවට බා&

    මොකක්ද මේ සංහිදියාව කියල දෙමල සන්ධානය අදහස් කරන්නේ....
  3. jayanathek

    ටොමියගේ කතන්දරේ....එන්න ඇත්ත දැනගන්න...

    ඔව් ඉතින් ඔයවගේ උත්තමයෙක් සෙත්තපෝච්චි උනොත් රටටනේ පාඩු......
  4. jayanathek

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    ඇන්ටිලත් එක්ක සෙල්ලම දැම්ම වගේ නෙවෙයි.... අනිවා ඔය දෙ වෙනවා....... අපෙ ගමේ කොල්ලෙකුටත් ඔය වගේ දෙයක් උනා... ඇන්ටි කොල්ලට බදින්න දුන්නේ නැ... කොල්ලා බලෙන්ම බැන්ද... ඒත් ඇන්ටි කොහොමහරි කෙල්ලව යන තැනට වැඩ සිද්ද කරා..... පුලුවන්තරම් ෂේප් එකේ ඈත්වෙනින්....
  5. jayanathek

    SLT data වංචාවක් කරනවද?

    මේක දාල තිබුණත් වැඩක් නැනේ බන්....... උන් උන්ට ඕන විදියට කවුන්ට් කරනවනම්...
  6. jayanathek

    SLT data වංචාවක් කරනවද?

    හොදට ඇලට් එකේ චෙක් කරපන්.... මුන් මාර ගේමක් දෙන්නේ....
  7. jayanathek

    🐷 ඇමතිකම නැතිවුනත් තාමත් ඇමති සැප...

    යකෝ මු කට ඇරියොත් ආණ්ඩුවම කඩන් වැටෙනව...... යහපාලනේ බල්ලට ගියදෙන්... ආණ්ඩුව වැටුනොත් දිනාගත්ත ජාත්‍යන්තරේට හොදනැනේ...?
  8. jayanathek

    SLT data වංචාවක් කරනවද?

    අගෝස්තු 1 වෙනිදා උදේ 9 ට බලද්දි 760 mb. උදේ 11.30 ට 3.2 GB
  9. jayanathek

    If , 2020 මනාපය....? poll

    ස්කයිප් සාකච්චාවක්වත් තියන්න වෙයිද?
  10. jayanathek

    Porn Lover සිසුවිය_දූෂණය කරයි

    ටැමිල් ෆිල්ම්, වැල..............
  11. jayanathek

    පළාත් පාලන මැතිවරණය - 2017

    ජෙවිපෙට මේක හොද අවස්ථාවක්... ඒත් ලපයා පොනිල්ට කඩේ යන එකෙන් මිනිස්සු කලකිරිල ඉන්නේ.....
  12. jayanathek

    🚂🚃🚃🚃🚃දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු 50%&#

    සාක්කු ඉරිල සල්ලිවල බරටම.....
  13. jayanathek

    චතුර පුතාගේ කවිය

    :yes::yes::yes:
  14. jayanathek

    චතුර පුතාගේ කවිය

    [SIZE="4"]රටට හෙණ වදින සීන් වලට එරෙහිව අත උස්සනවට වඩා වැදගත් පක්ෂ සාමුහිකත්වය රකින එක. දැක්ක නේද විජයදාසට උණ වැඩේ..... කව්ද කැමති සිරිසගබෝ වෙන්න.... බහුතරය හදවතට එකගව නොවුනත් පක්ෂ මතේට එකගවෙන්නේ ඒකයි...[/SIZE]
  15. jayanathek

    චතුර පුතාගේ කවිය

    ඇඩුවත් කදුලු නෑ
  16. jayanathek

    චතුර පුතාගේ කවිය

    චතුර පුතාගේ කවිය

    No contents