මගේ SLT 4G router එක මාර විදියට slow වෙනවා. ඒත් signl කණු 3කට වඩා තියනවා. ඉස්සර නම් කණු 2ක් තිබ්බත් අවුලක් නැතුව වැඩ ටික කර ගන්නපුළුවන්. සමහර වෙලාවට මේ වගේ වැටේනවා. ගොඩක් වෙලාවට elakiri.com , facebook.com එකට යන්නම බැහැ. මෙහෙම වෙන්නෙ ඇයි. web browserඑකේ history clearකරා, web browser...