ඩෝං
.
.
.
1) බයියන් සමූහයක් තේ කඩයක තේ බොමින් සිටිති..
ඩෝං...
අඩෝ මොකක්ද ඒ පිපිරුනේ..
බෝම්බ සද්දයක් වගේ..
අඩෝ.. මෙන්න කොටි ගහනවෝ.. අයියෝ..
අපේ රජ්ජුරුවෝ හිටියනම් මේම වෙන්නෙ නැතෝ.. දුවපියෝ.. අම්මෝ..
කඩේ මුදලාලි එලියට ගොස් විපරම් කර බලා එයි.
හලෝ ඒ බෝම්බයක් නෙවේ ඕයි..
වාහනේක ටයර් එකක් පුපුරලා...