අපි එතුමගෙ පිලිම හදන්න කතා කරන අතරෙ විමල් වීරවංශ වෙනුවෙන් කලිං කතා කරපු අය ලෙස්සල :( :(
දේශප්‍රේමි විලාශයෙන් ඉන්න දේශද්‍රෝහියො :( :(
මේගොල්ලන්ට ඕනෙ විමල් වීරවංශ මැතිතුමාගෙන් ගන්න ඕනෙ ප්‍රයෝජනේ අරං අතෑරල දාන්න :( :(
එතුමා කරපු සේවය ගැන අනාගත පරපුර දැනුවත් කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරද්දි පැත්ත...