ඔව් කතා කල්ල බලපං උන්ගෙ ප්‍රතිපත්ති වලට එරෙහිව ගිහිං බලය අයුතු විදිහට පාවිච්චි කරන්නෙවත් නෑ :yes::yes:
ලමයින්ව ඉස්කෝල වලට දාන්න රස්සා ගන්න ජෙප්පො පස්සෙ කවුරුත් යන්නෑ දන්නව උන් ඒ වගේ දේවල් කල්ල දෙන්නෑ පිරිසිදු දේශපාලනේ කරන්නෙ කියල :yes: :yes:
සමාජවාධෙ අතෑරල ධනවාදී පැත්තට බරවෙලා ඔය ප්‍රතිපත්තිත්...