ජාතික වීරයො ගැසට් වලිං ගරු නම්බු නාම ඉල්ලන පහත් තත්වෙට වැටෙන්නෑ එහෙම කරන්න හැදුවත් මෙතුමා නිහතමානීව ඒක ප්‍රතික්ශේප කරනව ඒ නිසා කරන්න වෙන්නෑ :no: :no:
කරන්න පුලුවන් එකම දේ මෙතුමා මැරුණට පස්සෙ ජාතික වීරවරයන්ගෙ නාමාවලියට ඇතුලු කරන එක ලොකූ පිලිමෙකුත් හදන්න ඕනෙ අනාගත පරපුර දැනගන්න ඕනෙ ඒගොල්ලන්ට ඉන්න...