naturally select කරන්නත් කවුරු හරි ඉන්න ඕනෙ :D :D
සිරාවට උඹ විශ්වයේ බුද්ධිමත් ජීවීන් ගැන කිව්ව එක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනව බං. සමහර විට ජීවීන් බුද්ධිමත් වෙලා බුද්ධිමත් වෙලා යම් සීමාවකට ආවාම තේරුම් ගන්නව ඇති මේව හොයල ඉවරයක් කරන්න බෑ, අපි ජීවත් වෙවී විඳෝනව වර්ගයා බෝ කලත් වෙන්නෙ ඒකමයි කියල උන්...