pvt කරනව නං උඹට ඕනෙ විදිහකට විශයන් තුනක් ඉල්ලුවෑකි. උදා: චිත්‍ර, physics, econ වගේ සීමාවක් නෑ :no: :no:
ඉස්කෝලෙන් ඉල්ලනවනං උඹට තව ලමයි ඉන්නවනං සහ පහසුකම් තියේ නං ඕවගෙන් එක විශයක් අතෑරල ඒ වෙනුවට IT වගේ වෙන විශයක් කලෑකි :yes: :yes:
ඔය තුන වැටෙන්නෙ කොමස් වලට තමා :yes: :yes:
විශයන් 4ක් නෑ general...