1. jayanathek

    විදුලි දුම්රිය සදහා රටවල් 6කින් ටෙන්ඩර් ක&#353

    ඔක්කොටම කලින් කාණු ටික සුද්ද කරල ඉන්න කියාංකෝ..... ගදේ බැ පාරවල් දිගට......
  2. jayanathek

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    නැව් 7 ක් කියන්නේ ලූනු බික් කීයක් විතරද?
  3. jayanathek

    මහ බැංකු ප්‍රහාරයට වසර 21?

    වේස ත්‍රෙඩි වල කරක් ගහල කාලේ කන්න එපා බ්‍රෝ....
  4. jayanathek

    දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු

    ඒකත් ඇත්ත තමයි
  5. jayanathek

    මහ බැංකු ප්‍රහාරයට වසර 21?

    ඇලෝසියස් ඉන්නවනේ උදව්වට....
  6. jayanathek

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    රාජිත අල්ලන ඇටේ.... උගේ ෆයිල් එක ඇදෙන්න තියෙද්දි කොමිසම වහපු බුවා නේ.....
  7. jayanathek

    මහ බැංකු ප්‍රහාරයට වසර 21?

    මහ බැංකු ප්‍රහාරයට වසර 21?
  8. jayanathek

    දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු

    දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු
  9. jayanathek

    ගම්මිරිස් මිල

    ගම්මිරිස් ගැන කතා කරල වැඩක් නැ ෙබ්‍රා්...... අමු - 150 යි.... වියලි 600 යි... කිසිම වැඩපිළිෙවලක් නැ මිලක් හදල ෙදන්න... ෙක්රල ගම්මිරිස් අඩු මිලට ෙගනැල්ල ෙමෙහන් ප්‍රති අපනයනය කරනවා... ඒ් නිසා මිල ෙගාඩක් අඩුෙවලා..... අන්ික අෙප් ඒ්වා ඉන්දියාවට විතරයි ෙදන්ෙන්
  10. jayanathek

    කෝටි 2000 ක මැණික් නිධියේ ගැහිල්ල..!

    කිත්සිරි දිසානායක පුරාජේරු කියන්නේ ජනපති පුත් දහම් සිරිසේනගේ සියලුම වියදම් දරන්නේ තමා බැවින් ජනාධිපතිවරයා තමාගේ වැඩ වලට සහාය දක්වන බවයි. එම නිසා තමන්ට එරෙහිව බොරුවට ජනාධිපතිවරයා වෙත යාමෙන් වළකින ලෙස ආයතනයේ වෘත්තීය සමිති සමගද ප්‍රසිද්ධියේ පවසා තිබේ. ඩඩ්ලි සිරිසේන මහතාගේ නුවර එළියේ සුදු අරලිය...
  11. jayanathek

    මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..

    Latest Reputation Received මේ පොටෝ එක දැකලා දුක... 08-16-2017 01:56 AM ane huke boru epa. minimaruma nam minimaruma මත්තල...... හම්බන්තොට වරාය හදන්න කලින් මහින්දට තිබ්බ කසල කළමණාකරණයට දිගුකාලීනව ඉවහල් වෙන වැඩපිලිවෙලක් හදන්න.... ඒක එදා කරන්න පුලුවන්කම තියෙද්දිත් උනන්දු උනේ නෑ... අද මේ...
  12. jayanathek

    පළි_ගන්නවෝ

    රවියට ඇතිවෙච්ච ලැජ්ජාව මකාගන්න දවසකට දෙකකට ගොඩ ගත්තේ බන්......
  13. jayanathek

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣 08-14-2017 05:17 PM උබේ ජාතකේ අවුල පෙන්නන් එපා කැරි පොන්නයා ලොකු තුන් හුලස් රතිඤ්ඤා 1 ක් අරන් පුකේ හිලට ඔබා ගනින් එලියට නුල විතරක් පේන විදියට .ඊට පස්සේ හෙමෙන් දෙකට නැමිල ගිනි කුරක් පත්තු කරලා අල්ලපන් නුලට ඊට පස්සේ කන් දෙකේ ඇඟිල්ල ගහගනින් කන් වලට වැඩි සද්දේ අගුනය් දැන්...
  14. jayanathek

    පළි_ගන්නවෝ

    අපේ මාධ්‍යත් වැරදි බන්..... කොහෙහරි තියෙන ඕපාදූපයක් පෙන්නනවා මිසක ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ වෙනුවෙන් මේව කාලය වෙන් කරනවද?.... මොනතරම් චෝදනා තිබුණත් දශමෙකින් හරි ඒ දේ කරන්නෙත් සිරස විතරයි.......
  15. jayanathek

    පළි_ගන්නවෝ

    නෑ මචන් තනිකරම සංදර්ශන..... ඕක ඉවරයක් කරල දඩුවම් දුන්නනම් මිනිස්සුන්ගේ හිත්වලින් ඕක අයින් වෙනවා. මුන් දැන් මේ කරන්නේ හොද හොද මඩේ දානව වගේ වැඩක්....

    No contents