1. jayanathek

    🔪 බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන&#353

    ඇත්තටම රවි මෙච්චර කියද්දිත් හොරකම් කලේ නැ කියල මුන් මොනවට මේ ගැන හොයනවද මන්ද?
  2. jayanathek

    රවී නීච(කිච) වීම ඔබට කෙසේද..?

    ඔන්න එහොම මිනිස්සු ඉන්න රටක් තමයි සිරිලංකාව කියන්නේ.....
  3. jayanathek

    ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක&

    මොකක් කීව..... දෙපැත්ත නොකන එකා... නියම විහිලු...... යුද්දෙට අකුල් හෙලපු උන්ගේ ඔඩොක්කුවට පැන්නේ අහවල් දේකටද? දැන් ඔය සුදු හුණු ගාන්නේ අපූරුවට...
  4. jayanathek

    ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක&

    යූඑන්පියේ ඉන්න උන් එක්ක බලද්දි මු හොද එකෙක්.....විශේෂයෙන් සිරිකොතේ ටොයිලට් එක මුරකරන වෙල්විදානෙලාට වඩා....
  5. jayanathek

    🤷 හිටපු විදේශ ඇමතිතුමාගේ ප්‍රකාශය 🤷

    මහබැංකුව හොරාකාලා ඒක වහන්න අර මහලොකු පොතකුත් ගැහුවේ මේ හාදයා නේද?
  6. jayanathek

    මෛත්‍රී

    රවියා අයින් කලොත් ආණ්ඩුවම කඩන් වැටෙනවා.... ඒකට හිටන් බයයි..... මුන්ට ඇක්ෂන් ගන්නවනම් මීට කලින් කරන්න තිබුණා....
  7. jayanathek

    10 Years in Elakiri

    Congratz 12+
  8. jayanathek

    🚌 යහපාලන ට්‍රැවල්ස්

    බලේ ගත්ත දා ඉදල රිවස් ගියර් එකේ.......
  9. jayanathek

    විදේශ කටයුතු ඇමැති

    තව අවුරුදු 2 කට චන්ද නැත. මේ ටික කාලෙත් ඔහොම ඇදගෙන යන්නයි බලන්නේ.....
  10. jayanathek

    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    server DNS address could not be found. අයින් කරල වගේ
  11. jayanathek

    Sirasa Ranilge Puka palay

    12+
  12. jayanathek

    ☠️ රවි වීරෝදාරයි.. අස්වෙන්න ඕන නැහැ ☠️

    මේ තරම් හොරකමක් කරලත් මෙහෙම පොරටෝක් දෙන එකම මදිද වීරයෙක් වෙන්න....( හොරකම් කලත් යහපාලනය ගේන්න මහන්සි වු නිසා අව්ලක් නැත - හරක් පොන් සේකා.)
  13. jayanathek

    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    දැන්නම් කෙලවෙන්න ඔන්න මෙන්න..... ඒත් රනිල්ට බැ රවි අයින් කරන්න..... අයින් කරොත් ඌත් මාට්ටු
  14. jayanathek

    නියඟයෙන්-පිපාසිත-වන-සත්තු-වන-මැද-මියයති

    මේ සත්තුන්ට වතුර ටිකක්වත් දෙන්න ක්‍රමයක් හදන්න පුලුවන්නම් ලොකු දෙයක්.... විල්පත්තුව කපාගෙන යන විදියට ඉස්සරහට මැරෙන්න සත්තු ඉතිරි වෙන එකකුත් නැ හැබැයි....

    No contents