ශ්‍රීලනිප කුඩේ කුඩු වෙන්න ඕන UNP අයට ඒ කාලේ කරපු දේවල් වලට..![]()
ගිලෙන නැවට නඟින්නේ කවුද ?
මහින්ද සහ බයි නඩය පචවෙයි..
ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්,
කණ්නාඩිය ගලවනවා දානවා..
වේලාවකට කට උත්තර නැතිවෙනවා..
ඵකම දේ දොඩවනවා..
අහන ප්‍රශ්ණ මග හරිනවා..
අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය,
බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි...
ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා....
ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍රණාමය...
වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න..
බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක..
https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1
![]()
මේකෙත් බත් කන්නේ කියහන්කෝ![]()

කහ ඉරි සුදු කරලා සංවර්ධන News කිව්ව ආණ්ඩුවට මේවා කජ්ජක්ද මාතියා![]()