මචන්ලා යූටියුබ් වැඩ්ඩෝ ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
යුටියුබ් එකේ අපේ වීඩියෝ එකක vlog එකක් වගේ හොටෙල් රිවීව් එකක , ඒ හෝටලේ මියුසික් දාලා තිබ්බ dinner එකට. Dj එකක් ඒකේ තිබ්බ music එක්ක මම යූටියුබ් එකට අපි කරපු ඩාන්ස් එකේ video කෑල්ලකුත් දැම්මොත් copyright කේස් එකක් එයිද? පිටරට සින්දුවක් යන්නේ ඒ...