1. shopwaiter

    පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

    ඔව් ඌත් හරියට syllabus කරේ නෑ..
  2. shopwaiter

    පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

    මේ මමත් එහෙම එකෙක් බන්. මුලින්ම කොම්බයින්ඩ් මැත්ස් කියල සබ්ජක්ට් එකකට ගියෙ මුගේ. ඉතින් මම දන්නේ නෑ වැඩිය ඕක. මට හිතුනේ හෙනම අමාරු දෙයක් කියලා මූ උගන්නන විදියෙන්. අනේ මන්දා දෙවෙනි පාර දුශ්‍යන්ත ගාවට ගියම තේරුනේ වෙනස. මට ඕලෙවල් වල තියරි වලින් පිට ඕනම දෙයක් දුන්නොත් හදන්න පුලුවන්. මම මොට්ට වුනා...
  3. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    ane manda ban umba
  4. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    පයිසෙට යනවා කිව්වෙ?
  5. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    මන් ජීවිත කාලේටම බලපු ලස්සනම නාට්‍යය. 🙏😍
  6. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    ow kiri suwada enawa kiyanne eka thanaka. Meke dala tiyana widihata book eke meeta wada tikak Wal gathiyak thiyanawa wage. Eth patta machan man danna ekekgen ahuwa bookshop industry eke inna. Buwa kiyanawa me pothe stock iwaralu aith print kerenawalu.
  7. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    ado oya wage katawak "qissa" kiyala hindi film ekaka tibba ban. Irfan khan inne eke. Cooy yakda koheda okath
  8. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    කවුද දන්නේ?
  9. shopwaiter

    පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

    ඔව් උගේ ඒ ලොකු ලෙවල් එකක් තිබ්බේ. මට නම් දිරෙව්වේ නෑ බන් අපරදේ
  10. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    මටත් ඇඩුනා බන්. ඊයේ ඔරුවෙදි තිබ්බ සීන් එකේදිත් ඇඩුනා බන්. චතුරිකාව බදින්න බෑ කියන තැන පාලිත සිල්වාට
  11. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    ඒක හොදයිද බන්? මන් බලලම නෑ
  12. shopwaiter

    පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

    මාත් ඒකම තමා බන් අපරාදේ මගේ අවුරුදු දෙක. කිසිම ඉන්ටරස්ට් එකක් එන්නේ නෑ ඌ උගන්නන විදිහ. ඒකාලේ උගේ වැරැද්දක් තේරුනේ නෑ දැන් තමයි ඒක තේරෙන්නේ. උගේ උගන්නන පැටර්න් එක හරියන්නේ නෑ බන්. අලුතෙන් හිතලා වැඩක් කරන්න බෑ එහෙම ඉගෙන ගෙන. මගේ ඕලෙවල් වල තිබ්බ ක්‍රියේටිව් ගතිය නැති වෙලාම ගියා මූ ගාවට ගිහින්...
  13. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    බලපන් ඒ කතා වගේ නෙමෙයි මේක පට්ටම ස්ටෝරි එක.
  14. shopwaiter

    පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

    මගේ ජීවිතේ විනාශ උනේ දංගල්ල කාරයා ගාවට ගිහින් සංයුක්ත ගනිතය ඉගෙන ගන්න ගිහින් ශික් තාමත් පසුතැවෙනවා මම. ඌ කට පාඩමින් ගනන් හදන්න ඉගැන්නුවෙ. අනික ඌ හිටියේ රෝයල් මානසිකත්වේ.
  15. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    අම්මෝ සාන්ත😂😂😂😂
  16. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    ඔව් මචන්. 😊😊 ඇත්තටම හාමුදුරුවෝ අර ගෑනිත් එක්ක සෙට් වෙලා නෙමයි එහෙම ඉපදෙන්නේ.සේමිනීට හාමුදුරුවෝ ගැන හැගීමක් තිබුන නිසා තමයි ඒවගේ රූපයක්ම තියන ලමයෙක් උපදින්නේ. ඒක බයලොජි පැත්තෙන් ඇත්ත.
  17. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    සිරාවට මචන් මම දැකපු ලංකාවේ හදපු හොදම ඩ්‍රාමා එක මේක තමා. ඇක්ටිනුත් පට්ට. ජගත් චමිල කියන්න වචන නෑ. මහලොකුවට කූබියෝ තණමල්විල කොල්ලෙක් පට්ටම නාට්ටි කියලා රැගුවට මේකට ගහන්න එකක් නෑ බන්. උඔ ඒක බලලා නැද්ද?
  18. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    බලපන් ඒවා වගේම හොදටම තියනවා. ඊට වඩා ටෙක්නික් පැත්තෙනුත් කලා අද්‍යක්ශනය පැත්තෙන් පට්ට. 1920- 1970 වෙනකන් නියමෙට තියනවා දකුනු පලාත ගැන එහෙම.
  19. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    අඩේ ඇයි දන්නේ නෑ මම මේකෙ මුලින්ම tv එකේ යනකොට බැලුවේ නැත්තේ. ශික් හරිම අපරාධයක් කරගෙන තියෙන්නේ. මම අද තමා මේක බලලා ඉවර කලේ. මන් ලංකාවේ drama වලින් බලපු හොදම එක මේක තමා. මට කවදාවත් drama එකක් බලලා ඇඩුනේ නෑ මේකට ඇඩුනා කියහන්කෝ පට්ටෙට ෆීල් වුනා.

    No contents