මචන්ලා මගේ ලග තියනවා 3.0 1TB seagate එක්ස්ටර්නල් හාඩ් එකක්. මේකට මම මගේ iPad එකෙන් එඩිට් කරපු විඩියෝස් එහෙම tranfer කරනවා. ඒත් මම අද නෝට් කලා ටිකක් ලොකු 4k 100mbps වගේ විඩියෝ එකක් හාඩ් එකට ipad එකෙන් කොපි කරලා ඒක pc එකෙන් ප්ලේ කලාම සමහර තැන් වලදි හිර වෙලා යන ගතියක්. ඒක නිසා මම ඒක ආයිත් ipad එකය...