ස්වයංජාත අම්මෝ....

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    දස්සාමේ නාට්ටියේ රඟපාලා තාත්තෙක් වෙන්න ආස හිතිලා බඳින්නෙත් නැතුව ළමයෙක් හදලා. හැබැයි ඌට හම්බෙලා තියෙන්නේ දුවෙක්
    ado oya wage katawak "qissa" kiyala hindi film ekaka tibba ban. Irfan khan inne eke. Cooy yakda koheda okath
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    shopwaiter මට හිතෙනවා පබා කියන්නේ පබලිනාගේ පුනරුප්පතියක්ද කියල. එහෙම හැඟෙන තැන් කීපයක් තිබ්බා නේද ?
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    shopwaiter මට හිතෙනවා පබා කියන්නේ පබලිනාගේ පුනරුප්පතියක්ද කියල. එහෙම හැඟෙන තැන් කීපයක් තිබ්බා නේද ?
    ow kiri suwada enawa kiyanne eka thanaka. Meke dala tiyana widihata book eke meeta wada tikak Wal gathiyak thiyanawa wage. Eth patta machan man danna ekekgen ahuwa bookshop industry eke inna. Buwa kiyanawa me pothe stock iwaralu aith print kerenawalu.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    potha thiyenawa den sahena kalayak thisse man gawa, thama potha kiyawalath ne, drama eka balalath ne

    පොත කියවපන්. Drama එකට වඩා 10 ගුනයක් සුපිරි. කතාව බලල පොත කියවන්න එපා. පොත කියවද්දි එන මනෝරූප තමයි පට්ට. ස්වර්ණපුස්තක සම්මානෙ හම්බුනා ඕකට. මං ජීවිතේ කියවපු ලස්සනම පොත.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    පොත කියවපන්. Drama එකට වඩා 10 ගුනයක් සුපිරි. කතාව බලල පොත කියවන්න එපා. පොත කියවද්දි එන මනෝරූප තමයි පට්ට. ස්වර්ණපුස්තක සම්මානෙ හම්බුනා ඕකට. මං ජීවිතේ කියවපු ලස්සනම පොත.
    මන් ජීවිත කාලේටම බලපු ලස්සනම නාට්‍යය. 🙏😍
     
    • Like
    • Love
    Reactions: rombo and olu bakka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    සුදු වැලිපොත කියන්නේ අපේ තාත්තගේ අම්මගේ ගම. ඕකේ පොත ලිව්වේ ගෝනගල කෙනෙක්. හැබැයි ඉතින් ඇත්ත කතාවක් නම් නෙමෙයි.
     
    • Love
    Reactions: shopwaiter

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ස්වයංජාත කියන්⁣නේ හොදම සිංහල නවකතා වලින් එකක් කියලා කියතැහැකි. කතාව වගේම කතාව ගොඩනගාගෙන යනහැටිත් අපුරුයි. ස්වර්ණපුස්තකේ දිනපු එක ගැන ආයි ඇදක් පලුද්දක් කියන්න නැ.

    නමුත් ටෙලිය ගැන මම නම් දරන්නේ වෙනම මතයක්.⁣ කතාවට සාධාරණයක් වුනේ නැ කියන එකයි හැගිම. අනික විභුතිරත්නව පයිසෙට යනවා වගේ හරි අමුතු හැගිමක් ආවා. අනික හෙන සැකයි මේකේ පිටපත ලිව්වේ තිස්ස සර් කියන එක.. තිස්ස සර් මේ වගේ අප්‍රභ්‍රංශ කරන කෙනෙක් නෙවෙයි. එයාගේ වැඩවලදි සලකුනු තියනවා. නමුත් ටෙලිය නම් ඇල්ලුුුුුුුුුවේ නැ සමස්ථයක් ලෙස පොතේ පාඨකයෙක් ලෙස.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ස්වයංජාත කියන්⁣නේ හොදම සිංහල නවකතා වලින් එකක් කියලා කියතැහැකි. කතාව වගේම කතාව ගොඩනගාගෙන යනහැටිත් අපුරුයි. ස්වර්ණපුස්තකේ දිනපු එක ගැන ආයි ඇදක් පලුද්දක් කියන්න නැ.

    නමුත් ටෙලිය ගැන මම නම් දරන්නේ වෙනම මතයක්.⁣ කතාවට සාධාරණයක් වුනේ නැ කියන එකයි හැගිම. අනික විභුතිරත්නව පයිසෙට යනවා වගේ හරි අමුතු හැගිමක් ආවා. අනික හෙන සැකයි මේකේ පිටපත ලිව්වේ තිස්ස සර් කියන එක.. තිස්ස සර් මේ වගේ අප්‍රභ්‍රංශ කරන කෙනෙක් නෙවෙයි. එයාගේ වැඩවලදි සලකුනු තියනවා. නමුත් ටෙලිය නම් ඇල්ලුුුුුුුුුවේ නැ සමස්ථයක් ලෙස පොතේ පාඨකයෙක් ලෙස.
    පයිසෙට යනවා කිව්වෙ?
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මේකෙ ඉතින්
    I haven't watched the teledrama in full but have read the book. It bagged the "Swarna Pushthaka" award. It might not be available over the shelf, but I ordered it from K books.

    Here's the story line - Due thanks to a review published in the CDN....

    Babilina and her spouse, Udenis are not a happy couple owing to the repentance that they are childless. Both attempt to have a baby by performing all possible rituals, viz. Shanthikarma.Still their efforts do not respond positively.
    Meanwhile they come to know about Yakkutigala Thera a priest vested with miraculous powers for healing. Thera is adorned with a slough of respect by villagers. Yakkutigala Thera tries his hands at Babilina’s case at a request made by the chief monk of the temple.

    Thereafter, Babilina has to come to the Temple everyday accompanied with her husband. Sometimes Udenis cannot come on some days. Babilina goes there with her friend Emiliya. Allured by his great personality Babilina harbours queer feelings about Yakkutigala Thera.
    As a result of the untiring attempts Babilina conceives a baby. The whole family is rented with happy feelings on hearing the news that Babilina is expecting. Babilina goes to her mother where his brother Karolis also lives.
    Karolis knows his onions as a practitioner of indigenous medicine. He later falls into a maturing love with Emilina, the friend of Babilina who went to Babilina’s ancestral home to help her.

    Babilina begets a son. The family is full of joy. Shattering the bloom of happiness Babilana’s marriage life is wrecked with the rumours and the misconception that the child resembles Yakkutigala Thera.
    Another hearsay goes on hovering saying the child is a little devil. Udenis, indifferent over the plight of his wife and child was compelled by his mother to end all the affairs he had with Babilina and her family. As she could not bear this insult and frustration Babilina takes poison and dies. Vibuthirathna, the son of Babilina is looked after by Emilina as her son thereafter.

    Udenis enters into a new marriage with Kamalawathi who gives him two children, namely Sumathipala and Maduwathi.
    Emiliya who becomes the surrogate mother to Vibuthirathna marries Karolis. Their nuptial was immensely contributed by the love both of them have for Vibuthirathna.

    Vibuthirathna cuts himself a boy with extraordinary calibre in comparison with other children of his age. With his sharp memory, intelligence. Emiliya begets two daughters called Paba and Badhri. Though Vibuthirathna excelled in his studies he stops schooling as he cannot tolerate the harassing of his classmates. But engages in indigenous medicine and poetry. Paba becomes a teacher.
    Badhri enters into the Faculty of Medicine and later marries a boy called Alfred who values Westernish virtues. Soon after getting married to that man Badri she left the country with her husband to live in a foreign land. Sumathipla, the son of Udenis in his second marriage becomes a thug.
    Amarathunga, a teacher came to the village develops an interest over Paba. He was a man who is greatly influenced by left wing politics which was political fashion of the era. The feelings he coddles within him for Paba goes into oblivion with Amaratunga’s entry into active politics. He organizes meetings throughout the area to propagate his political insight.

    Once Amarathunga is holding a meeting Sumathipala breaks into it with the purpose of sabotaging the proceeding. The clash between Amarathunga and Sumathipala reaches its boiling point when Sumathipala points his gun towards Amarathunga. Paba seeing what is going to happen jumps between the two.
    To rescue Paba Vibuthirathna shields her. Terrified by the way Vibuthirathna jumps to cover Paba Sumathipala triggers the gun.
    But it is not Vibuthirathna but Udenis the father of both Sumathipla and Vibuthirathna is shot to death as he comes between the two at the very minute Sumathipla triggers. Sumathipla is imprisoned for the murder.

    Vibuthirathna goes to a monastery to continue the rest of his life as a recluse. Paba, still unmarried, waits for Vibuthirathna expecting that he will come to her in time to come.

    මේකෙ ඉතින් ඇඩෙන්න තරම් දෙයක් තියේ ද?