1. chathuranirmal

    හඳුන්කුරු 84,000 ක් සිරිපාදේට ...

    මේකේ originalපෝස්ට් එකට ගොඩක් අය බැනලා තිබුනා. සිරීපාදේ කියන්නෙ අධි සංවේදි පරිසර කලාපයක්. හදුන් කූරු 84000ක් පත්තු කරාම කොච්චර දුමක් පරිසරයට එකතු වෙනවද. අනික දැන් කාලේ හදුන්කූරුවල සුවද ගන්නේ කෙමිකල්වලින්. මේවා පරිසරයට තියා මිනිස්සුන්ටවත් හොද නෑ. මම නම් මේවගේ වැඩවලට විරුද්ධයි.
  2. chathuranirmal

    Questions ළමා කාලේ ලස්සනම කරපු ටීවී සහ රේඩියෝ චැනල් එක මොකක්ද?

    Sri FM නේද . සමහර දවස්වලට හෙන බය හිතෙන කථාත් යනවා. දෙවනි ඉනිම බලනව වගේ නෙමෙයි බන් රේඩියෝ ඩ්‍රාමා අහද්දි දැනෙන ෆීලින් එක. :yes:
  3. chathuranirmal

    Is it Safe use Password Managers ?

    ඕව ඕනි නෑ බන්. බූට් තියපු කෙල්ලන්ගේ නම් අනිත් පැත්තට ගහපන්.ඒවා තමයි හොදම පාස්වඩ් එක. :rofl: මතකත් හිටිනවා. උබට ඕනි නම් අගට ඉලක්කම් දාගනින් Ex : Sandani - inadnas
  4. chathuranirmal

    ජංගි දොළදුක

    :alien:
  5. chathuranirmal

    සිකාමයි එකේ ගෑණු කෙනා

    කොයි ඉස්කෝලෙද බන්?
  6. chathuranirmal

    TV repair

    අදාල බැන්ඩ් එක ගෙන්වන අයගේ සර්විස් සෙන්ටර් එකක් නැද්ද බන්? මොකක්ද ටීවි එකේ වර්ගේ
  7. chathuranirmal

    ESIS පුහුණු නියෝජිතයන් බඳවා ගැනීමේ සම්මුක පරීක්ෂණය

    ඔක්කොටම කලින් තේරෙන භාෂාවකින් දාපන්. @hichchiputha ගේ එක මීට වඩා හොදයි බන්.
  8. chathuranirmal

    කෙල්ල ගැන

    :alien:
  9. chathuranirmal

    proude of u sri lanka police.....ක්‍රෙඩිට්‌ කාඩ්පතක්‌ ඡායාරූපගත කර ඔන්ලයින් හරහා රයිස්‌ කෑ පොම්පකරු කූඩු

    මගේ HNBකාඩ් එක ඇඩ් කරලා තියෙන්නෙ. එකේ සල්ලි මදි නිසාPAY කරනන් බෑ කියලා ආවා. මම ඒ නිසා SAMPATH Cardඑකේ විස්තර දාලා සල්ලි ගෙව්වා. කිසිම OTPඑකක් ආවේ නෑ.
  10. chathuranirmal

    proude of u sri lanka police.....ක්‍රෙඩිට්‌ කාඩ්පතක්‌ ඡායාරූපගත කර ඔන්ලයින් හරහා රයිස්‌ කෑ පොම්පකරු කූඩු

    ලොකු රිස්ක් එකක් ඇත්තටම තියනවා. මම ලගදි Aliexpress එකෙන් Order එකක් දැම්මා. මම වෙනදට පාචිච්චි කරන්නෙ HNBකාඩ් එකක්. ඒකට සල්ලි එවෙලෙට දාලා තමා ඔන්ලයින් ගෙවන ඒවා කරන්නෙ. මේ දවස්වල අපේ පැත්තේ HNB CDMඑක වැඩ නැති නිසා මගේ සම්පත් කාඩ් එකෙන් විස්තර ටික ගහලා සල්ලි ගෙව්වා. කිසිම OTP code , එකක් mobile එකට...
  11. chathuranirmal

    allahu akbar - teacher beheaded

    ලෝකේ සාමකාමීම ආගමලු බන්. :alien:
  12. chathuranirmal

    මාලු ටැන්කියෙ දියසෙවල 🤔🤔

    මේ ඉන්නෙ ටැංකි සුද්දා කියන මාලුවද? ඌව විකුනන්නත් තහනම්, ඇති කරන්නත් තහනම්.
  13. chathuranirmal

    දෙල්කද අනතුර CCTV

    රෑට ඔහොම තමයි බන්. රෑ 10 පහුවෙලා බම්බලපිටිය, කොල්ලුපිටිය ඒරියා එකේ පොඩ්ඩක් නිකමට වාහනේ පැදපන්කෝ. සමහරු හොදටම බීලා මෙලෝ සිහියක් නැතුව යනවා. ගොඩක් උන් ක්ලබ් ගිහින් ,කරටි කැඩෙන්න ගහලා තමයි මේවගේ අනතුරු කරන්නෙ. පව් අසරණ මනුස්සයෙක්ගේ ජීවිතයක් නැති උනා.
  14. chathuranirmal

    Supiri phone ekak!

    වින්ඩෝස් ෆෝන් හොදයි කියලා කවුරුත් කියන්නැත්තෙ ඇයි :P

    No contents