ෆේස්බුක් මගුලේ ලැගන් ඉන්න එක අඩු කරන්න. යාළුවොත් එක්කwhatsapp, imo, viberවල චැට් දාගෙන කාලේ කන්න එපා., ඔන්ලයින් ගේම් ගහලත් කාලේ කන්න එපා. වැඩ්ටික දවසේ පැය ගානට බැලන් කරල වැඩ කරන්න. එක දිගටම වැඩ කරන්නත් බැනේ. කම්මැලි වෙලාවට එලකිරිය පැත්තෙ ඇවිත් යන්න. යූටියුබ් ගියාට කමක් නෑ. හැබැයි ටෙලි නාට්‍ය ...