යකෝ ඌ මාර පිස්සෙක් නේ. දැන් ඔය ජෝඩුව එකට ඉන්න බෑ කියලා වෙන් වෙන්න හැදුවොත් ,උසාවි ගිහින් නඩු කියන්න වෙනවා. එතකොට ඉතින් ගෙදර විතරක් නෙමෙයි, මුලු ගමම දැන ගන්නවා. එන් ගේජ් නොවී විස්වාසෙන් ඉන්න බැරි නම් , බදින්න එපා කියපන්. මාර ක්‍රමනේ බන් උබගේ යාලුවා අත් හදාබලන්න යන්නෙ. ගෙවල්වලට අයට මල පැන්නොත් ...