මම නම් පිටීකිරි බොන එක නවත්තලා ගොඩක් කල්. ඉදලා හිටලා හයිලන්ඩ් කිරි පිටි බොනවා. ඒකත් ගෙදර හිටියොත් තමා. නැත්නම් කිරි හල්වලින් (හොදටා දන්න තැන්වලින්) ඇත්ත එලකිරි වීදුරුවක් අරන් බොනවා. සමහර කිරි හල්වල ඇත්ත එලකිරි නෑ බන්. සමහරු වතුර එහෙමත් කලවම් කරනවා.
සමහරු පිටි කිරි බොන එක නවත්තලා , වීවා...