1. chathuranirmal

    Help !

    වාසනා බේකස්
  2. chathuranirmal

    Serious Love HELP

    :alien:
  3. chathuranirmal

    තිලින දුලාන් accident bike eka

    blackmaster New member · From ඔබේසේකරපුර Messages4Reaction score1Points0 Joined Sep 14, 2015 Last seen Sep 25, 2015 :rofl: https://elakiri.com/members/blackmaster.548312/follow
  4. chathuranirmal

    com bank massage

    massage bump
  5. chathuranirmal

    වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?

    තායි මිනිස්සු කෘමි සත්තු ජාති කනවා නේද බන්. :) තායි කෙල්ලො බදිනකොට , කොල්ලගෙන් දෑවැදි ඉල්ලනවද බන්? @scurvy දීග යන්න ඉන්න ලමිස්සි වගේ ගෙදරට අලුත් බඩු ගේනවා. :lol:
  6. chathuranirmal

    මං දැන් බොන්නෙ

    උබේ පොටෝ එකක් දාපන් බලන්න. මට ආසයි උබගේ ඇත්ත ස්වරූපය දැක ගන්න
  7. chathuranirmal

    Sudu Muthu Rala Pela - Concert

    MATH HEUWA. fULL VIDEO EKA NAHA. :(
  8. chathuranirmal

    ratama banapu piumige ahisaka kama

    @athalmalli2019 උබ නේද කෙල්ලෙක් නෑ කියලා අඩ අඩ හිටයේ. යකෝ උබ ලග ඉන්න කෑලී පන්නිලයා ලගවත් නැතුව ඇති. 18-20 පොඩී කෑලිනේ උබ ලග ඉන්නේ. එයින් හොද එකක් දාගනින්.
  9. chathuranirmal

    උපකාරක පංති ගුරුවරියක් 14 හැවිරිදි සිසුවෙකු සමග පැන ගිහින්😒😕

    උබලා පියුමි හන්සමාලිගේ Insta Stories එහෙම බලන්නෙ නැද්ද.ඒකී පොඩි එකා එක්ක දාන සමහර ඒවා බලද්දි මට ගොඩක් දේවල් හිතෙනවා. :rofl:
  10. chathuranirmal

    කසිප්පු පොටෝ ශූට් 😹

    තුවක්කුව දැක්කම බය හිතුනා සිංහලයෝ.:lol:
  11. chathuranirmal

    උපකාරක පංති ගුරුවරියක් 14 හැවිරිදි සිසුවෙකු සමග පැන ගිහින්😒😕

    ෆේස්බුක් එකේ තිබුනේ. බලපන්කෝ පොඩි එකාගේ හැටී. මොන්ටිසෝරී එකෙක් වගේ.
  12. chathuranirmal

    අද සිරසෙ මචංfilm එක කුණුහරුප එක්කම ගියා නේද

    ඇත්ත කියපන්උබ 2000 පස්සේ ඉපදුන එකෙක් නේද? :rofl: උබ මචන් ෆිල්ම් එක දන්නෙ නැත්නම් උබ ලංකාවෙ එකෙක් වෙන්නත් බෑ. විශේෂයෙනම එලකිරියේ එකෙක් වෙන්නත් බෑ . මේ ෆිල්ම් එක හදන්න හේතු වෙච්ච දේවල් ගැන ඒකාලේ ත්‍රෙඩ් සෑහෙන්න ගියා. උඩ ලින්ක් එකේ film එක තියනවා. ගිහින් බලන්න. පුලුවන් නම් කොලිටි එක හොයාගෙන බලන්න...
  13. chathuranirmal

    අද සිරසෙ මචංfilm එක කුණුහරුප එක්කම ගියා නේද

    එහෙම රිපෝට් කරන්න ගියොත් ගොඩක් ඒවා රිපෝට් කරන්න වෙනවා බන්. හිරු එකේ ටික් ටොක් ෂෝ එකෙත් ඉංග්‍රිසී කුණුහරුප කිසි ගානක් නැතුව කියන්නේ මාත් සිරස වැඩීය බලන්නෙ නැ බන්. ෆිල්ම් එකක්, කාටූන් එකක් ඉදලා හිටලා බලනවා. අපේ ගෙදර අය ලක්‍ෂපති එක බලනවා. ඒ ඇරෙන්න බලන්න දෙයක් නැ.

    No contents