star.exe , match.exe errors තියනවා කියලා කවුරු හරි පොරක් මේකේ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. 90%ක් විතර හරි. 100%ක් හරි කියලා කියන්න බෑ. අනික සෙෆ්ට්වෙයා එකකින් කේන්දරේ දළ සැකස්ම විතරයි හදන්න පුලුවන්. පලාඵල කියන්න බෑ.
star.exe , match.exe softwares , win 10 වල නිකං වැඩ් කරන්නැ. Dosboxවගේ softwareඑකක්...