1. chathuranirmal

    GOLD DIGGERS එක්ක තියෙන අත්දැකීම්

    නිකං ඉන්න වෙලාවට කොල් එකක් දීලා ආරමේ කොහෙද තියෙන්නෙ කියලා අහපන්, දානේ ගෙනල්ල දෙන්න :rofl:
  2. chathuranirmal

    නංගිට වට්සැප් හදල දෙන්න

    කෙල්ලෙක්ව ඔච්චර නීතී දාගෙන හදන්න එපා බන්. උන් තමයි ඉක්ම්නට නිදහස හොයාගෙන යන්නෙ. කරන දෙයක් හොදට හිතලා බලලා කරපන්. මම නම් කියන්නේ කිසිම ඇප් එකක් බ්ලොක් කරන්න එපා කියලා
  3. chathuranirmal

    අද සිරසෙ මචංfilm එක කුණුහරුප එක්කම ගියා නේද

    කුණුහරුප නැතුව ආතල් නෑ තමයි. ඒත් බන් හැමනියන් කියලාකියන ඒවා හොදට ඇහෙනවා. අනික ටීවී එකේ කුණුහරුප කියන්නත් බෑනේද ජර්මන් සුද්දි එක්ක ජිගි ජිගියක් දාන කෑල්ල විතරයි අයින් කරලා තිබුනේ .
  4. chathuranirmal

    අද සිරසෙ මචංfilm එක කුණුහරුප එක්කම ගියා නේද

    අද සිරසෙ මචංfilm එක කුණුහරුප එක්කම ගියා නේද :rofl: හොදට ඇහෙනවා බන්. මුන්ට එඩිට් කර ගනන් තේරෙන්නෙ නැද්ද කොහෙද. නත්නම් ඕනි කමින්මයි මේක කරන්න ඇත්තේ.
  5. chathuranirmal

    ජිම් එකකට යන්ඩ ආසයි, ඒත් ලැජ්ජයි

    @scurvy ගෙන් උදව්වක් ගනින්. හැබැයි ගෙදර එන්න කිව්වොත් එහෙම යන්න එපා.
  6. chathuranirmal

    bus karaoke

    ගියර් දාන්නෙ මොන අතෙන්ද සිංහලූ. :lol: නැත්නම් මේක auto ගියර් ද:rofl: මම නම් කියන්නෙ මෙහෙම දියුණු වෙන්න ඕනි. සමහර බස්වල වොෂ් රූම් ඉදන් තියනවා බන්. මිනි ෆ්‍රිජ් ඉදන් තියෙයි. මම නම් කියන්නෙ තව ඇදන් එහෙමත් බස් එක ඇතුලේ හයි කරන්න ඕනි. උයා ගෙන කන්න කුස්සියකුත් පොඩියට හරි හදන්න ඕනි.
  7. chathuranirmal

    එළකිරියෙ එක්තරා පුද්ගලයෙක්

    කෝකටත් පරිස්සමෙන් ඉදපන්. කොලු කාරයෝ හැමතැනම.
  8. chathuranirmal

    Clutch Case

    හරි හමන් එකෙක්ට දීලා හදගනින් බන්. මකබාස්ලා හැම තැනම. පුළුවන් නම් හොන්ඩා සර්විස් එකකට අරගෙන යන්න
  9. chathuranirmal

    එළකිරියෙ එක්තරා පුද්ගලයෙක්

    @tupac97 @scurvy වගේ කෙනෙක් දුන්න නම් කෝකටත් පරිස්සමෙන් මචෝ. උන්ගේ හිතේ යටි අරමුනු තියෙන්න පුළුවන්. :rofl: උබ කොල්ලෙක් නිසයි මම මේ ටික කිව්වේ
  10. chathuranirmal

    Dr. Big Cass

    අපේ නම් කොහොමත් ෆේස්බුක් , එලකිරි බ්ලොක්. projectorට ගහන ලැප් එකෙන් තමා මාත් ඇතුළුව අපේ ඔෆ්ස් සෙට් එක එලකිරි ලොග් වෙන්නෙ. :rofl: මම නම් ලොගවුට් වෙන්නෙත් නැ. ගොඩක් උන් මගේ එකෙනුත් තෙඩ් බම්ප් කරනවා:alien:
  11. chathuranirmal

    රෙදි නෑ ...:lol:

    ලමයි මහ මිනිස්සු වගේ බොරු කියන්නෙ නැ. පොඩි උන් අවංකයි. කියන හැම එකක්ම කියන්නෙ බොක්කෙන්මයි. ඒ ලමයත් කියන්නෙ ඇත්ත. තාත්තට පොලව පලාගෙන යන්න හිතෙන්නැති
  12. chathuranirmal

    සිංහල යුනිකෝඩ් ප්‍රශ්නයක්

    වැඩේ හරි. තෑන්ක් බොක්ඛ
  13. chathuranirmal

    🔴 කොළඹට හරි.

    මේ සිද්දිය ගැන තාම හරි තොරතුරක් නෑ බන්. ඒ ලමයා කොහේ කෙනෙක්ද කියලවත් කියලා නැ. කාසල් එකේ ගෑනු කෙනාට හැදුන විදිය ගැන නම් ලොකු අවුලක් තියනවා. එයාට පොදු ප්‍රවාහනය පාවිච්චි කරද්දි හැදුනා වෙන්නත් පුලුවන්ලු, නැත්නම් වැඩ කරන තැනින් හැදුනා වෙන්නත් පුලුවන්ලු. වැඩ කරන තැනින් හැදුනා කියලා ඔප්පු උනොත් ...
  14. chathuranirmal

    🔴 කොළඹට හරි.

    කාසල් එකේ ගෑනූ කෙනාට හැදුන විදිය තාම හොයා ගෙන නෑලු. එයාට බැන්ඩික්ස් එකත් එක්ක , ඒකේ කෙනෙක් එක්ක සම් බන් ධයක් තිබිලත් නෑලු. බැරිවෙලාවත් එයාට ඒක හැදිලා තියෙන්නෙ එයා වැඩකරන තැනින් නම් තත්ත්වේ තවත් භයානකයි.
  15. chathuranirmal

    🔴 කොළඹට හරි.

    ගොඩක් වෙලාවට බස් එකේ වෙන්න ඇති කැම්පස් එන්න ඇත්තේ. එතකොට ලෙක්චර් හෝල්, කැන්ටින්, බස් එකේ ගිය අයට දැන් බඩු හරි ඇති. අනික 4 කියන්නෙ ඉරිදා දවසක්, ටියුෂ්න් යන ලමයිත් බස්වල ඉන්න ඇති. හිතුවට වඩා තත්ත්වේ දරුණුයි වගේ
  16. chathuranirmal

    සිංහල යුනිකෝඩ් ප්‍රශ්නයක්

    එහෙම එකක් නෑනේ බන් :oops:
  17. chathuranirmal

    WASI.LK

    Please note, deliveries to curfew imposed areas will only be delivered once curfew is lifted. https://www.wasi.lk

    No contents