එරෝසාන්ලට ඔවා බර වැඩියි
එරෝසාන්ලා හිතන්නේ බුදු පිළිමෙට වැන්දොත් පින් කියලා
එක පෙරලි පෙරලි වැන්දොත් තවත් පිං කියලා
පිං කැටේට රුපියලක් දැම්මම ටං ගාන සද්දෙට එරෝසන්ලගේ හිත් ශාද්රවෙන් පිරෙනවා



එරෝසාන්ලට ඔවා බර වැඩියි
එරෝසාන්ලා හිතන්නේ බුදු පිළිමෙට වැන්දොත් පින් කියලා
එක පෙරලි පෙරලි වැන්දොත් තවත් පිං කියලා
පිං කැටේට රුපියලක් දැම්මම ටං ගාන සද්දෙට එරෝසන්ලගේ හිත් ශාද්රවෙන් පිරෙනවා



රාහුලේ ඉස්කෝලේ ලගින් නේද හයිවේ එකට යන්නේ ? මාතර රාහුලේ කිට්ටුව මුස්ලිම් නමක් තියෙන පැත්තක් තියෙනවාලු ඒ හරියේ ඉන්නේ ලොකු පොරවල්ලු (සිංහල) බන් , මාතර ගොඩක් එවුන් දන්නවලු බන් , හොයලා බලපන්
highway ekata yanne nan ethanin thama. samahara wita oya kiyanne akuressa hariye ekak wenna athi. aluthen muslim palliyak nan hadanawa dakka gandara hariye wage mathaka. hariyatama mathaka ne
නෑ බන් රාහුලේ ලඟම මුස්ලිම් නමක් තියෙන ගමක්ගැන මේ කියන්නේ , උඹ මාතර ටවුමෙද ඉන්නේ ?
man oya paththe ona tharan class gihin thiyanawa bn. oya kiyana gama mokadda? isadin da?
a paththen ubata magulak wath hewuwada?![]()
“erozon, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”
තමන් වපුරන දෙයින් නේ තමන්ට අස්වැන්න ලැබෙන්නේ.
පරසතු මලින් පුද ..........ලද
මුනි සඳුට දිය.............. නද
වනපස මලින්...............පුද
කළැයි පවසනු කුමන...වරදද
- වෑත්තෑවේ හිමි ( ගුත්තිලය )
මුට හරකා කියන්නේ නිකන්ද
ගුත්තිලය කියන්නේ සාහිත්‍ය කෘතියක් මිසක් ධර්මය ගැන පොතක් නෙමයි
නෑ බන් අපේ වෙන office එකක ඉන්නවා ඒ කිට්ටුව එකෙක් , ඌ තමයි කිවුවේ , අපේ රස්සාවේ හැටියට සල්ලි තියෙන එවුන් ගැන අපි ටිකක් interest , ඔය පැත්තෙලු මාතර සල්ලි තියෙන පොරවල් ඉන්නේ & කලින් හිටපු ඇමතිලා දෙන්නෙකුත් ඉන්නවාලු
මුට හරකා කියන්නේ නිකන්ද
ගුත්තිලය කියන්නේ සාහිත්‍ය කෘතියක් මිසක් ධර්මය ගැන පොතක් නෙමයි



salli thiyana wunnan innawa a paththe. thawa ithin malu karayantath salli thiyno
උඹ අර පන්සලක් හෝටලයක් විදියට හදපු කතාව බැලුවද , මට ඔය කතාව ඇත්තද කියලා දැනගන්න ඕන බන්
a gana danne ne bn. gedara aya danneth ne. a side eke pnsal gana wadiya danne bn