ඔබගේ ජිවීතය සමබර කරගන්න.
මේ කතා දෙකම නෙට් එකෙන් හොයාගත්තේ
පලවෙනි කතාව කරලා තියෙන්නේ බ්‍රයන් ඩයිසන්, කොකා කෝල සමාගමේ හිටපු CEO කෙනෙක්.එයා කරපු කතාව තමයි
"හිතන්න ජීවීතය කියන්නේ අර සර්කස්වල තියෙන විදියේ පන්දු කිහිපයක් එකවර කරකවන ක්‍රීඩාවක් කියලා.ඔබට ඒ වීදියට එකවර ගුවනේ තියාගන්න ඕන පන්දු 5ක්...