මේක සිරියස් අහලා තියෙන එකක් කියලා උත්තර දෙන්නේ.ටිකක් යුටියුබ් විඩියොස් බලන්න ක්රිකට් ශොට්ස්,බොලින්ග් ඇක්ෂන් ගැන.විකිපෙඩියා එකේ ක්රිකට් ගැන ආටිකල් එක කියවලා පරණ මැච් ටිකක් බලන්න නිති ටික තෙරෙයි.කලින් කියලා තියෙනවා අගෙ මේස් එකක්ට බෝලයක් දාලා එකට බැට් එකෙන් ගහන්න. බිත්තියට බෝලේ ගහලා ආපහු එනකොට...