පේන විදිහට සංධානය විතරක් නෙමෙයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පේන විදිහට සංධානය විතරක් නෙමෙයි

පේන විදිහට සංධානය විතරක් නෙමෙයි ශ්‍රීලනිපයත්
මහින්ද මහත්තයාට
එන බවකුයි පෙනී යන්නේ.

ඇයි මම එහෙම කියන්නෙ? මෛත්‍රීපාලත් එක්කම ශ්‍රීලනිපයෙන් පැන්න මෛත්‍රීපාලගේ හොඳම හිතවතෙක් වන එස් බී නාවින්න එජාපෙට එකතු වුණා.
අනික් අතට
ශාන්ත බණ්ඩාර, ශෙහාන් සේමසිංහ, එම්කේඩීඑස් ගුණවර්ධන,
දැනටමත්
එජාපයට එක් වීම්ට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒකෙන් පේන්නේ
එක්කෝ ශ්‍රීලනිපය වෙනම ආවත්
ඔවුන්ට දිනන්න බැරි නිසා
එජාපයට එක් වෙන බවයි.

ඒ කියන්නෙ
ශ්‍රීලනිපය ත්‍රීවීල් පක්ෂයක් වෙනවට අකමැති සියල්ලෝම එකතු වෙලා
ඒකත් ආයි මහින්දට දේවි.

අනික් අතට
මෛත්‍රීපාල ශ්‍රීලනිපය වෙනම මෙහෙයුවත්
ආසන 5 කට වඩා ගන්න බැරි වේවි. ඒ ආසන 5 ලැබෙන්නේත් එදා ලක්ෂ 62 කේ ඡන්ද වලින් නිසා ඔහුට එජාපය ඊට ඉඩ දෙන එකක් නෑ.

ශ්‍රීලනිපය මහින්දට යාමෙන් පසුව රාජිතට යන එන මං නැති වෙනවා. මොකද ඔහුට ඇති දූෂණ චෝදනා නිසා ඔහුව එජාපෙට ගැනීමේ සම්භාවිතාවය අඩුයි. හිරුණිකා සහ සෝලංගාරච්චි දෙන්නටත් එජාපෙට රිංගන්න වෙන අතර,
ඔවුන් නිසා එජාපයේ 2 නෙක්ව කැපෙනවා. ඒ නිසා එජාපෙට යන එක ඔවුන්ටත් හිතන තරම් ලේසි නෑ.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එතකොට මහින්ද බලපෙරේත බල්ලාගේ කපපු ඇට දෙක ආපහු ලැබෙනවද ?
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ow ow ohomama wei. sira deepu lanuwa mara gilla mcn. ekek dennek pannata sirawa wattanna ba. uba hithanne marata srilanka eka deela sira belle wala dagani kiyalada. balan hitapan sira enne mokatada kiyala.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අර්ජුන සහ සංජීව රණතුංග මහින්ද සමග මෙතරම් තරහා ඇයි ?
    2014 ඔක්තෝම්බර් මස වරාය රේගුව විසින් ඉන්දුනීසියාවෙන් ගෙනා රුපියල් කෝටී 75 වටිනා container 7 අත්අඩංගුවට ගැනුනි , ඔවුන් දෙපල මහින්ද රාජපක්ෂ මහතා හරහා රජයට අය විය යුතු tax නොගෙවා නැවත එය ඉන්දියාවට export කිරීමට දැගලු නමුත් වරාය ඇමතිවරයා ඔවුනට කීවේ tax ගෙවා මුදා ගන්නා ලෙසය , මෙය නොකෙරුන බැවින් අර්ජුන සහ සංජීව රණතුංග යන දෙදෙනා සැමවිටම මහින්ද රාජපක්ෂට විරුද්ද වේ , මෙය යහපාලන දේශාලනය වේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත :P:P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අර්ජුන සහ සංජීව රණතුංග මහින්ද සමග මෙතරම් තරහා ඇයි ?
    2014 ඔක්තෝම්බර් මස වරාය රේගුව විසින් ඉන්දුනීසියාවෙන් ගෙනා රුපියල් කෝටී 75 වටිනා container 7 අත්අඩංගුවට ගැනුනි , ඔවුන් දෙපල මහින්ද රාජපක්ෂ මහතා හරහා රජයට අය විය යුතු tax නොගෙවා නැවත එය ඉන්දියාවට export කිරීමට දැගලු නමුත් වරාය ඇමතිවරයා ඔවුනට කීවේ tax ගෙවා මුදා ගන්නා ලෙසය , මෙය නොකෙරුන බැවින් අර්ජුන සහ සංජීව රණතුංග යන දෙදෙනා සැමවිටම මහින්ද රාජපක්ෂට විරුද්ද වේ , මෙය යහපාලන දේශාලනය වේ
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එතකොට මහින්ද බලපෙරේත බල්ලාගේ කපපු ඇට දෙක ආපහු ලැබෙනවද ?
    එතකොට උඹේ තාත්තා රනිල්ගේ පොල්ල අතාරිනවද:rofl::rofl::rofl: