Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    මචන්ලා මට තනියම ගිටාර් ඉගෙන ගන්න විදි ටිකක් කියහන්කෝ....මේකේ expertලා ඉන්නවනේ....​

    Sources ටිකක්...:yes:
    කොච්චර කාලයක් දවසකට කරන්න ඕනෙද...:yes:
    Practice කරද්දී නොකරන්න ඕනේ දේවල්...:yes:
    ගිටාර් එක අල්ලන විදිය..:yes:
    ටිකෙන් ටිකෙන් ටික advance ඒවාට යන විදිය...:yes:
    හොදටම strumming පුරුදු වෙන විදිය...(මේක තමා වැඩියෙන්ම දැන ගන්න ඕනේ.මොකද මන් strum කරනකොට ලස්සනට සවුන්ඩ් එක එන්නේ නැහැ...:no::no:)

    මේ වගේ ටිකක් කියල දියන්කෝ....නැත්නම් වෙන විදියක් හරි කමක් නැහැ...:yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ නේද අර මගේ කන අබ්ලික් කරපු එකා..:frown: මතක් වෙනකොටත් කන රිදෙනවා..:growl:
    අපෝ හෙන වේදනාවක් ඕයි..:(

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තෝ නේද අර මගේ කන අබ්ලික් කරපු එකා..:frown: මතක් වෙනකොටත් කන රිදෙනවා..:growl:
    අපෝ හෙන වේදනාවක් ඕයි..:(

    ඔව් ඔව් මං තමා බොල..:angry::angry::angry::angry::angry::angry:.. තාම මට cover තියා එක සින්දුවයි ඔයි ගහන්න පුළුවන්.....:lol::lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අන්න උඹ තමා අහන්න ඕනේ එකා....උඹ ක්ලාස් ගිහින්ද මචං පුරුදු උනේ....? ඒ series එක පට්ට...?

    :no: නෑ බං මම කිසිම ක්ලාස් එකකට ගිහින් නෑ ගිටාර් ගහන්න පුරුදු වෙන්න. ඔය සීරීස් එකම මම ගාව තියෙනව ෆුල්ල් ඩීවීඩී වලින්ද කොහෙද. ඒත් මම ඕකෙත් පලවෙනි ඩීවීඩී එක විතරයි බැලුවේ. මට ලීඩ් ගහන්න පුළුවන් සාමාන්‍යෙන් හොඳට. කීබෝඩ් එක පුළුවන් ඒ නිසා නිකන්ම ලීඩ් ගහන්න පුළුවන් වුනේ. :( කෝඩ්ස් නම් ගොඩක් බෑ මචන්. සිංදු කීපයක් නම් සෙල්ලම් කරන්න පුළුවන්. ඔය සීරීස් එක අරන් ඕකෙ විදියට පුරුදු වෙයන්. අනිවා උඹට හොඳට ප්ලේ කරන්න පුළුවන් වෙයි. මුලදිම වම් අතේ ඇඟිලි තුඩු නම් දියපට්ටා එනවා. කල් යද්දි පට්ට හයි වෙනව. එතකොට E6th ස්ට්‍රින්ග් එක දිගේ උඩ ඉඳලා පහලට 10, 15 පාරක් ඇදගෙන ගියත් ගාණක්වත් නෑ. ඔය සීරීස් එක හොයාගන්නකම් ඇඟිලි 4 වත් සීසන් කරගනින් මොනවහරි නෝට්ස් තදට ප්ලේ කරලා. :)
     
    • Like
    Reactions: MiyuB
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තෝ නේද අර මගේ කන අබ්ලික් කරපු එකා..:frown: මතක් වෙනකොටත් කන රිදෙනවා..:growl:
    අපෝ හෙන වේදනාවක් ඕයි..:(
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    :no: නෑ බං මම කිසිම ක්ලාස් එකකට ගිහින් නෑ ගිටාර් ගහන්න පුරුදු වෙන්න. ඔය සීරීස් එකම මම ගාව තියෙනව ෆුල්ල් ඩීවීඩී වලින්ද කොහෙද. ඒත් මම ඕකෙත් පලවෙනි ඩීවීඩී එක විතරයි බැලුවේ. මට ලීඩ් ගහන්න පුළුවන් සාමාන්‍යෙන් හොඳට. කීබෝඩ් එක පුළුවන් ඒ නිසා නිකන්ම ලීඩ් ගහන්න පුළුවන් වුනේ. :( කෝඩ්ස් නම් ගොඩක් බෑ මචන්. සිංදු කීපයක් නම් සෙල්ලම් කරන්න පුළුවන්. ඔය සීරීස් එක අරන් ඕකෙ විදියට පුරුදු වෙයන්. අනිවා උඹට හොඳට ප්ලේ කරන්න පුළුවන් වෙයි. මුලදිම වම් අතේ ඇඟිලි තුඩු නම් දියපට්ටා එනවා. කල් යද්දි පට්ට හයි වෙනව. එතකොට E6th ස්ට්‍රින්ග් එක දිගේ උඩ ඉඳලා පහලට 10, 15 පාරක් ඇදගෙන ගියත් ගාණක්වත් නෑ. ඔය සීරීස් එක හොයාගන්නකම් ඇඟිලි 4 වත් සීසන් කරගනින් මොනවහරි නෝට්ස් තදට ප්ලේ කරලා. :)

    දැනට මචං major chords ඔක්කොම පුළුවන් බන් F ඇරෙන්න....තව minor chord ටිකකුත් පුළුවන්....ඇගිලි නම් දැන් ටිකක් හයි වෙලා තියෙන්නේ බන්...අපි කව්රුද එහෙම අවුලක් නැතුව ගහන්න පුළුවන්..

    .මගේ strumming අවුල්නේ බන්...සවුන්ඩ් එක දෙදරනවා....
    මගේ අවුලක්ද ගිටාර් එකේද කියල හිතා ගන්න බැහැ....
    මට නම් හිතෙන්නේ ගිටාර් එකේ කියල..:no::no::(:(
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැනට මචං major chords ඔක්කොම පුළුවන් බන් F ඇරෙන්න....තව minor chord ටිකකුත් පුළුවන්....ඇගිලි නම් දැන් ටිකක් හයි වෙලා තියෙන්නේ බන්...අපි කව්රුද එහෙම අවුලක් නැතුව ගහන්න පුළුවන්..

    .මගේ strumming අවුල්නේ බන්...සවුන්ඩ් එක දෙදරනවා....
    මගේ අවුලක්ද ගිටාර් එකේද කියල හිතා ගන්න බැහැ....
    මට නම් හිතෙන්නේ ගිටාර් එකේ කියල..:no::no::(:(

    අනිවා ගිටාර් එකේ වෙන්න ඕන මචන් එහෙනම්. නෝට්ස් වදිනවද හොඳට? ටියුන් කරල නෙ හරියට? ශොප් එකකට ගිහින් ප්ලේ කරල බලපන් ගිටාර් එකක් ඉල්ලගෙන. එතකොට හොයාගන්න පුළුවන් නෙ තදට අල්ලනව මදි නිසාද උඹේ තියෙන ගිටාර් එකේ අවුලක්ද කියල.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අනිවා ගිටාර් එකේ වෙන්න ඕන මචන් එහෙනම්. නෝට්ස් වදිනවද හොඳට? ටියුන් කරල නෙ හරියට? ශොප් එකකට ගිහින් ප්ලේ කරල බලපන් ගිටාර් එකක් ඉල්ලගෙන. එතකොට හොයාගන්න පුළුවන් නෙ තදට අල්ලනව මදි නිසාද උඹේ තියෙන ගිටාර් එකේ අවුලක්ද කියල.

    නෝට්ස් හරියට අල්ලනවා බන්..ටියුනින් හරි.දැන් E කෝර්ඩ් එක ගත්තොත් ඒක ගහන්න ලෙසිනේ බන්....
    ඒත් ඒ කෝර්ඩ් එකත් එහෙමයි..,මේක YAMAHA එකක්...උන්ටම ගිහින් දෙන්නද...උන් ගහල කියයිද දන්නේ නැහැ අවුලක් නැහැ කියල...එත් ගහන එකාටනේ බන් තේරෙන්නේ...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    math asai ban
    ubata ohoma hari puluwan.mata awurudu gaaanakata udadi guitar ekak habuna...birthday ekata.
    ekata gahuwe bera gahanawa wage ban.
    tamath be.
    matath igenaganna ona ban.:(
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    :no: නෑ බං මම කිසිම ක්ලාස් එකකට ගිහින් නෑ ගිටාර් ගහන්න පුරුදු වෙන්න. ඔය සීරීස් එකම මම ගාව තියෙනව ෆුල්ල් ඩීවීඩී වලින්ද කොහෙද. ඒත් මම ඕකෙත් පලවෙනි ඩීවීඩී එක විතරයි බැලුවේ. මට ලීඩ් ගහන්න පුළුවන් සාමාන්‍යෙන් හොඳට. කීබෝඩ් එක පුළුවන් ඒ නිසා නිකන්ම ලීඩ් ගහන්න පුළුවන් වුනේ. :( කෝඩ්ස් නම් ගොඩක් බෑ මචන්. සිංදු කීපයක් නම් සෙල්ලම් කරන්න පුළුවන්. ඔය සීරීස් එක අරන් ඕකෙ විදියට පුරුදු වෙයන්. අනිවා උඹට හොඳට ප්ලේ කරන්න පුළුවන් වෙයි. මුලදිම වම් අතේ ඇඟිලි තුඩු නම් දියපට්ටා එනවා. කල් යද්දි පට්ට හයි වෙනව. එතකොට E6th ස්ට්‍රින්ග් එක දිගේ උඩ ඉඳලා පහලට 10, 15 පාරක් ඇදගෙන ගියත් ගාණක්වත් නෑ. ඔය සීරීස් එක හොයාගන්නකම් ඇඟිලි 4 වත් සීසන් කරගනින් මොනවහරි නෝට්ස් තදට ප්ලේ කරලා. :)
    1st ස්ට්‍රින්ග් :yes::yes:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    හොදටම strumming පුරුදු වෙන විදිය...මේක තමා වැඩියෙන්ම දැන ගන්න ඕනේ
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    math asai ban
    ubata ohoma hari puluwan.mata awurudu gaaanakata udadi guitar ekak habuna...birthday ekata.
    ekata gahuwe bera gahanawa wage ban.
    tamath be.
    matath igenaganna ona ban.:(

    ආසවයි උනන්දුවයි ඇති කර ගනින්....මන් තාම ගිටාර් එක අරගෙන සති 3යි....දැන් සාමාන්‍ය සින්දුවක් ගහ ගන්න පුළුවන්....මුලින් පොඩි එවන් පටන් ගනින්....එක එක කෝර්ඩ් එක ගහපන් ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන...

    ඔය දෙවෙනි වීඩියෝ එකේ තියෙන nate saveg ගේ බිගිනර් වීඩියෝ ටික බලහන්...
    උබට පටන් ගන්න ලේසි සින්දුවක් කියන්නම්...අපි කව්රුද එකෙන් පටන් ගනින්....නාතනම් කඩුල ඉතින් සමාවෙයන් වලින් පටන් ගන්න බලහන්....මුලින්ම ගහන්න බැහැ ...එත් ටිකෙන් ටික පුළුවන් වෙනවා...:yes::yes::yes:
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    අනේ මචෝ ඔය Strumming කේස් එක තමයි මටත් තියෙන්නෙ...
    යූ ටියුබ් වීඩියෝ ටිකකුත් බැලුවා ඒත් ගොඩ දාගන්න අමාරුයි..පොඩි ලීඩ් පාර්ට් දෙකක් තුනක් හෙමීට ගොඩදාගන්න පුළුවන්...
    මේ ලින්ක් දෙකත් උඹට පොඩි සපෝර්ට් එකක් වෙයි..

    මම ගිටාර් ටියුන් කරන්නේ මේකෙන් අවුලක් නැද්ද...?
    PitchPerfect Guitar Tuner

    කොඩ් ගත්තේ මෙතනින්...
    chords-lanka
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    උඹට දැන් හොදට පුලුවන්ද...? tabs ගහන්න එහෙම...?

    Tabs kiyanne monaada ban? :P
    Machn, mama guitar expert nemei. Bt oya video eke part eka gahanna puluwan
    And mama guitar eke enjoy karanne Chords gahala songs play karana eka nemei. Mama kemathi oya video eke wage podi podi melodies play karanna. Mata Nothing Else Matters song eke introduction eka puluwan. Issara Hotel California eke intro eka puluwan. Dan nam mathaka ne. E wage deval thamai mama practice karanne. Mata guitar eka practice karanna Guitar Pro kiyala software ekak godak help vunaa