♫...ගුණදාස කපුගේ හද රැදි ගී පද...♫









මෙන්න මගෙන් එලකිරි යාළුවන්නට තවත් එලම චාන්ස් එකක්...
♪♪♪අගෝස්තු මාසයේ 65වන ජන්ම දිනය සැමරූ නැසීගිය විශාරද ගුණදාස කපුගේ මහතානන්ගේ හද රැදි ගීත වල පදවැල් මෙතැන්සිට එකිනෙක අමුණන්න හැමෝටම ආරාධනා කරනවා...♪♪♪
ඒ වගේම ඔබත් කැමති කපුගේ මහතානන්ගේ ගී ඇතනම් ඒවායේ පදවැල් ඉල්ලුම් කරන්න...♪♪♪අගෝස්තු මාසයේ 65වන ජන්ම දිනය සැමරූ නැසීගිය විශාරද ගුණදාස කපුගේ මහතානන්ගේ හද රැදි ගීත වල පදවැල් මෙතැන්සිට එකිනෙක අමුණන්න හැමෝටම ආරාධනා කරනවා...♪♪♪



Last edited:
