සුවපත් කළ හැකි අංශභාගය
මෙම රෝගය වැලඳෙන සමහර දෙනකු අසාධ්‍ය තත්ත්වයේම හිඳ පසුව මියයති. තවත් ඇතැම් දෙනා අසාධ්‍ය බවෙන් සුවපත් බව ලැබ සුළු සුළු ආබාධයන් මැද දිවි ගෙවති. සමහර විටෙක අංශභාග තත්ත්වය තුළින් හොඳින්ම සුවපත් බව ලැබ වෛද්‍ය උපදෙස් මත සාමාන්‍ය වශයෙන් හොඳින්ම සිය සුපුරුදු කටයුතුවල යෙදෙන්නෝද...