මමත් ගොවියෙක් නිසා ඇත්ත කතාවක් කියන්නං .
එප්පාවල ,ගල්නෑව අවුකන,මාලිගාතැන්න,ප්‍රදේශවල වැඩිපුර තියෙන්නේ කුඹුරු.මෙහෙ 80% විතර් පවුල් වලට මොනවිදියේ හෝ කුබුරු අයිතියක් තියෙනවා.ගොඩදෙනෙක් අක්කර 2 1/2 වගා කරනවා.මම ඇතුළු කීපදෙනෙක් ඇර අනිත් හැමෝම රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා.එක ගැන මෙහෙනම් තාම කවුරුවත්...