රනිල්_ජාතිය_අමතයි
අගමැති අද රෑ හදිසියේ ජාතිය අමතයි
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය. අද රාත්‍රී කාලයේ රූපවාහිනී නාලිකා ඔස්සේ එස ඇමතීම සිදුවනු ඇත.
මෙම විශේෂ ප‍්‍රකාශය කුමන කරුණක් අරභයා සිදු කරන්නේද යන්න පවසා නැත. බැඳුම්කර වාර්තාව ඊයේ එළි දැක තිබීමත් පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයත් නිසා අගමැතිවරයා මේ දිනවල විවිධ ලෙස කථාබහට ලක්වන පුද්ගලයෙකු බවට පත්ව ඇති අතර ඔහු තමන්ට එල්ලවන චෝදනාවන්ට මෙහිදී පිළිතුරු දෙනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
Source: Gossiplankanews
Updated..

Last edited:
ආය අහන්න දෙයක් නෑ ඕක තමා කියන්නේ