1. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    වයස අවුරුදු 20ත් 35 ත් අතර දවසට කොන්ඩ ගස් 25ක් විතර ගැලවෙනවා කියන්නේ සමාන්න්ය දෙයක්.මම දැන් හිස සම්බන්දව ඉගෙන ගන්නවා මචන්.ආස හිතුන.තිස් පහට අඩුනම් කොන්ඩේ තට්ටේ නැතිනම්.මිලි 100ක් ඇති මචන් මාස දෙකකට. ලින්ක් එකක් මේකේ දාපන් මචෝ. ------ Post added on 1617453024
  2. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    රෝම එන්න බන්.උගේ දැන් පැල්ලම් මැකීගෙන යන්නේ.රෝම නං පිරෙන්න ඇවිල්ල.මට ඌව හෙට හම්බුවෙනවා.පොටෝ දෙකක් ගහ ගන්නම්.
  3. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    යේස් මචන්.මේකේ නිල් අවරිය,කීකිරිදිය,මොනර කුඩුම්බිය,ගොඩපර, වැල්මී වගේ කැලෑ බෙහෙතුත් රතුළුණු,උළුහාල් කලුතල වගේ බෙහෙත් 27 කට වැඩි ප්‍රමාණයක් දාල හදල තියෙන්නේ.මම දවසක් උදවු කළා.කීකිරිදිය කිලෝ අටක් වංගෙඩියේ කොටලා මිලි 1200 ක් ගන්නේ.අමාරු වැඩක් මචන්.තෙල් ගොඩක් ඔලුවට දාන්න ඕනේ නෑ.
  4. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    තට්ටේ කාලේ පොටෝ නෑ .තට්ටේ කොන්ඩ එයි කියල හිතුවෙත් නෑ.තාම හරියටම වැහිලා නෑ.කොන්ඩේ ඔක්කොම වගේ සුදු වෙලා තිබුනේ.මට තව මාසයක් තෙල් ගාල ,කොන්ඩේ තට්ටේ ගාන්න කිවුවා.එතකොට හරියටම සෙට් වෙයි.මේ දැන් ගත්ත පොටෝ එකක්.අලුතින් එන කොන්ඩේ කලුයි. මගේ යාලුවෙක් උගේ කකුලේ පිහි පාරවල් වැහෙන්න කියල ඔය තෙල ගානවා.මමත්...
  5. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    මට ව්‍යාපාර කීපයක් තියෙනවා මචං .මේ වැඩේට අත ගැහුවේ සල්ලි හොයන්න බලාගෙන ම නෙමෙයි.හැබැයි නිකන් කරන්නත් බෑ .මේ තෙල් එකේ මට හිතාගන්න බැරි දේවල් කීපයක් තියෙනව.එකයි.මගේ දැනුම අඩු ඇති.හැබැයි මේ තෙලේ තියන මොකද්දෝ දේකට ආසාවට මේක කරන්න ගත්තේ.තෙල් බෝතලයක් කොහෙන් හරි අතට ලැබුනොත් උබට තේරෙයි මම කියන දේ...
  6. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    ඔය සැකය හරි මචන්.කාන්තාරේ වගේ එක කෙස් මුලක් වත් නැති ඔළුවක කොන්ඩේ එයිද කියල නම් දන්නේ නැ.නමුත් පොඩි තට්ටේ නම් වැහෙනවා.ගහක් හැදෙන්න පස සරු වෙන්න ඕනේ වගේම කොන්ඩ ගහක් හැදෙන්න ඔලුවේ හම සරු වෙන්න ඕනේ.අන්න එක මේ තෙල් එකෙන් වෙනවා.සැකය කියන්නේ බයානක ලෙඩක්.යමක් නිවැරදිද කියල බලන්න ඒගැන හොයන්න ඕනේ.
  7. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    . . . . . . . . . . . මචන්ලා මම ටික කාලෙකට පස්සේ ආවේ...අලුත් හොඳ වැඩකුත් එක්ක..බුල්නෑවේ වෙදමහත්තයා හදන සුපිරි තෙල් එකක් තියනවා මචන්..මාත් මේක පාවිච්චිකරන්න අරන් මාස 3ක් 4ක් වෙනවා.පට්ට තෙල් එක මචන්....ඒක නිසා මේක promote කරන්න හිතුවා..මට පොඩි ලාභයකුත් නැතුව නෙවෙයි..හැබැයි තෙල් එකනම් සුපිරියටම...
  8. MAHESH80

    ඇමෙරිකා....

    thanks machan,im 38.is it ok to student visa?
  9. MAHESH80

    ඇමෙරිකා....

    ඇමෙරිකා.... 12-10-2019 09:03 AM උතුරු කොරියාවට ෆල පොන්න හුතිත්ගෙ පුතා මේ වගේ සහෝදර වරුත් මේකේ ඉන්න නිසා ඇත්ත හේතුව දැම්මම ලෙඩක් වෙයි
  10. MAHESH80

    ඇමෙරිකා....

    සිංහලු බලන්න වරෙන් මචං අනුරාධපුරේට.මම මේ හිටපු ටික කාලෙට නිකන් හිටියේ නෑ.දෑතේ මහන්සියෙන් තැනකට ඇවිල්ල හුග දෙනෙක්ව තනියම යමක් කරගන්න පුලුවන් තත්වෙට පත් කරලා සතුටින් ඉන්නේ.උබටත් මොනවා හරි ගැටළුවක් නම් ලංකාව ඇතුලේ ඕන දෙයක් කරලා සතුටින් ඉන්න උදවු කරන්න පුළුවන්...මට සල්ලි වැඩක් නෑ මචං...ඇමෙරිකා යන්න...
  11. MAHESH80

    ඇමෙරිකා....

    අමෙරිකාවල ඉන්න මගේ හිතවතෙක් මට එහෙට එන්න ස්පොන්ස කරන්නම් කිවුව.මට දැන් 35 ට වැඩි නිසා ස්ටුඩන්ට් වීසා ගන්න බෑ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? වීසා ගන්න පහසු විදියක්.එතකොට කොච්චර වියදමක් යයිද කියල.සපෝට් එකක් දෙන්න මචන්ලා...මට එහෙට යන්න පුළුවන් වුනොත් මේකේ එහෙට එන්න කැමති හැම එකාවම එහෙට ගන්නවා.
  12. MAHESH80

    Kooombi kooombi kooombi

    බුදු අම්මෝ.හිටපු යුද හමුදාපති ටත් තමන්ට පුළුවන් දේ බැරි දේ තේරෙන්නේ නෑනේ.සමාජය ඉස්සරහ විහින් අවමානයට පත්වෙනවා.
  13. MAHESH80

    පෑඩ් දෙනවාහ්

    මන් මේක කියනකොට උඹල මට බනී.එත් ඕක රටේ පෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක්.පිරිමි කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ ගෑනු කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ.අපි දුෂ්කර ගම වල මිනිස්සු.මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල සහෝදරියන්ට තිබුණු ප්‍රශ්නේ අද ඒගොල්ලන්ගේ ළමයින්ටත් තියෙනවා.අපි එක්කෙනෙක් දෙන්නෙක් ඉගෙනගෙන ඔලුව...
  14. MAHESH80

    පොතක් ලියන්න

    ලංකාවේ සංගීත ගුරුවරුන්ගේ අත් පොතක් වෙච්ච සංගීත සංහිතා පොත ලියපු පණ්ඩිත විමල් අබයසුන්දර සංගීතය ඉගනගෙන නෑ.ඉන්දියාවේ පොත් වල කරුණු උපුටාගෙන තමයි පොත ලියල තියෙන්නේ.
  15. MAHESH80

    පිටසක්වල ජීවය ඉතිහාසය and more

    මේ ලෝකේ භාෂා කතා කරන පිටසක්වල ජීවීන් ඉන්න බෑ නේද?පිට සක්වල ජීවියෙක් කීයටවත් එළකිරි එකේ මුහුණු පොතේ කාලේ කන්නේ නෑ නේද?මෙහෙ දේශපාලනේ ගැන කතා කරන්නේ නෑ නේද?පිට සක්වලයෝ මෙහෙ ගැහැනුන්ට ආස කරන එකක් නෑ නේද ? ඔය ඔක්කොම පුළුවන් උනත් පිට සක්වල අයට මේ හේ එන්න බවුතික ක්‍රමයක් තියෙන්න එපෑ,මෙහෙ විද්‍යාවට අනුව...
  16. MAHESH80

    C# Programming For Beginners

    හොදට තේරුම් කරලා තියෙනවා.
  17. MAHESH80

    අත්හැරීම

    "තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ විමුක්තිය පතා - තණ්හාව නසා නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක. එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක් තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන? එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත. බඹ ලොවට පිවිසීම...
  18. MAHESH80

    ගෝඨාභය සමඟ අපි ඉදිරියට ම ....

    එහෙම කියන්න එපා .එප්පාවල මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා 50 පැන්න.ඉංග්‍රීසි මුකුත් බැරුව ෆේස් බුක් යන.කොලබ මට්ටමෙන් හිතන්න එපා ගම්වල ඉන්ටනෙට් පාවිච්චි කරන මිනිස්සු ගැන.ඉදිරියේදී දියුණු වෙයි.එත් අද තත්වේ ඕකයි.සිංහල අකුරු කියවන්න බැරි මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරන විදිය බලන්න ඕනේ නම් එන්න එප්පාවලට.එන්න...
  19. MAHESH80

    Lynda.com Download

    ඇත්ත.උඹ කරන සේවයට ස්තුති කරන්න බෑ.උඹ මේ කරන පින් කමෙන් උබේ බුද්ධිය සංසාර ගමන නිමා කරන තැනටම පත්වේවා.
  20. MAHESH80

    forex help

    පුළුවන්.බැංකුවට ගන්නකොට 45$ වගේ කැපුන ඉස්සර.

    No contents