විසඳුමක් හම්බුනා මචන්.....

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මම ටික කාලෙකට පස්සේ ආවේ...අලුත් හොඳ වැඩකුත් එක්ක..බුල්නෑවේ වෙදමහත්තයා හදන සුපිරි තෙල් එකක් තියනවා මචන්..මාත් මේක පාවිච්චිකරන්න අරන් මාස 3ක් 4ක් වෙනවා.පට්ට තෙල් එක මචන්....ඒක නිසා මේක promote කරන්න හිතුවා..මට පොඩි ලාභයකුත් නැතුව නෙවෙයි..හැබැයි තෙල් එකනම් සුපිරියටම වැඩ.....
    කොන්ඩේ යන එකට සුපිරියටම වැඩ...
    කාලෙකට කලින් හෙල්මට් එකට තට්ටේ පෑදිලා තිබ්බේ..දැන්නම් කොන්ඩේ එනවා මචන්......
    කොන්ඩේ යන එකනම් සතියකට අඩු කාලෙකදී නතර වුණා...මගේ ඔළුවේ පොඩි පොඩි ගෙඩි වගයකුත් තිබ්බා...දැන් හම මාර clear මචන්....
    හදන්නේ ගෙවල් ලඟ නිසා මට ටිකක් අඩුවට ලැබෙන්නේ...හිස්හොරි , දද ,කුෂ්ට ,ඉරුවාරදය තියන කට්ටියටත් මරු...
    මන් මීට කලින් එක එක තෙල් ගාල බැලුවා..හැබැයි මේ වගේ තෙල් එකක් හම්බෙලා නෑ..
    කැමති කෙනෙක් ඉන්නවනම් support එකක් දෙන්න...මන් බෝතලේක ගාන ටිකක් අඩු කරලා දෙන්නම්......කුරියර් කරනවානම් ඒ ගාස්තු උඹලා දරන්න ඕනේ..
    ඉස්සල්ලාම ගල් මුල් පිලිගන්නවා...ඕන වැඩකදී ගල් මුල් ගහන කට්ටිය ඉන්නවනේ....

    කැමති කෙනෙක් ඉන්නවනම් inbox එන්න......
     
    Attachments

    • 165450359_112002367646521_770988635798866115_n.jpg
      165450359_112002367646521_770988635798866115_n.jpg
      246.3 KB · Views: 249
    • 167378253_116244517222306_4280483846788141962_n.jpg
      167378253_116244517222306_4280483846788141962_n.jpg
      257.9 KB · Views: 256

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    බොරු කියන්න එපා බන් ඔහොම කොන්ඩේ එනවා කියලා.. :D
    ඔය සැකය හරි මචන්.කාන්තාරේ වගේ එක කෙස් මුලක් වත් නැති ඔළුවක කොන්ඩේ එයිද කියල නම් දන්නේ නැ.නමුත් පොඩි තට්ටේ නම් වැහෙනවා.ගහක් හැදෙන්න පස සරු වෙන්න ඕනේ වගේම කොන්ඩ ගහක් හැදෙන්න ඔලුවේ හම සරු වෙන්න ඕනේ.අන්න එක මේ තෙල් එකෙන් වෙනවා.සැකය කියන්නේ බයානක ලෙඩක්.යමක් නිවැරදිද කියල බලන්න ඒගැන හොයන්න ඕනේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ඔය සැකය හරි මචන්.කාන්තාරේ වගේ එක කෙස් මුලක් වත් නැති ඔළුවක කොන්ඩේ එයිද කියල නම් දන්නේ නැ.නමුත් පොඩි තට්ටේ නම් වැහෙනවා.ගහක් හැදෙන්න පස සරු වෙන්න ඕනේ වගේම කොන්ඩ ගහක් හැදෙන්න ඔලුවේ හම සරු වෙන්න ඕනේ.අන්න එක මේ තෙල් එකෙන් වෙනවා.සැකය කියන්නේ බයානක ලෙඩක්.යමක් නිවැරදිද කියල බලන්න ඒගැන හොයන්න ඕනේ.
    එල එල බිස්නස් එකක් නේ .. කර ගනින්.. ජය වේවා:)
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    එල එල බිස්නස් එකක් නේ .. කර ගනින්.. ජය වේවා:)
    මට ව්‍යාපාර කීපයක් තියෙනවා මචං .මේ වැඩේට අත ගැහුවේ සල්ලි හොයන්න බලාගෙන ම නෙමෙයි.හැබැයි නිකන් කරන්නත් බෑ .මේ තෙල් එකේ මට හිතාගන්න බැරි දේවල් කීපයක් තියෙනව.එකයි.මගේ දැනුම අඩු ඇති.හැබැයි මේ තෙලේ තියන මොකද්දෝ දේකට ආසාවට මේක කරන්න ගත්තේ.තෙල් බෝතලයක් කොහෙන් හරි අතට ලැබුනොත් උබට තේරෙයි මම කියන දේ.

    oken kes enne oluwe witara da? ape office eke padiyek innawa. uge pukata halala balanna
    අනිවා.හැබැයි තෙල් එක පු@ට හලලා පොල්ලකින් ගහන්න ඕනේ.කරන්න පුළුවන් නම් නිට්ටාවට පු@ අමාරුව සුව වෙයි.හැමදාම කරන්න කියයිද දන්නේ නෑ?
    ------ Post added on Apr 3, 2021 at 12:54 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    පාවිච්චි කරන්න කලින් පොටෝ එකකුයි, පාවිච්චි කලාට පස්සසේ ආපු කොන්ඩෙයි පොටෝ එකක් දාපන්,

    අනික පට්ට ගඳද?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    උබේ before and after photo දාපන්

    Head.jpg

    තට්ටේ කාලේ පොටෝ නෑ .තට්ටේ කොන්ඩ එයි කියල හිතුවෙත් නෑ.තාම හරියටම වැහිලා නෑ.කොන්ඩේ ඔක්කොම වගේ සුදු වෙලා තිබුනේ.මට තව මාසයක් තෙල් ගාල ,කොන්ඩේ තට්ටේ ගාන්න කිවුවා.එතකොට හරියටම සෙට් වෙයි.මේ දැන් ගත්ත පොටෝ එකක්.අලුතින් එන කොන්ඩේ කලුයි.

    කට් මාක් වල කොන්ඩෙ වැවෙනවද? :unsure: :unsure: :unsure:

    View attachment 118913
    මගේ යාලුවෙක් උගේ කකුලේ පිහි පාරවල් වැහෙන්න කියල ඔය තෙල ගානවා.මමත් ඌ නිසා තමා මේක ගෑවේ.පුළුවන් උනොත් උගේ කට් මාර්ක් වල පොටෝ එකක් අරන් දාන්නම්.
    ------ Post added on Apr 3, 2021 at 5:10 PM

    පාවිච්චි කරන්න කලින් පොටෝ එකකුයි, පාවිච්චි කලාට පස්සසේ ආපු කොන්ඩෙයි පොටෝ එකක් දාපන්,

    අනික පට්ට ගඳද?
    මේක පට්ට තෙල මචන්.තෙල් දැම්මද නෑ.බේරෙන්නේ නෑ.සුවදයි.
    ------ Post added on Apr 3, 2021 at 5:13 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    View attachment 118917
    තට්ටේ කාලේ පොටෝ නෑ .තට්ටේ කොන්ඩ එයි කියල හිතුවෙත් නෑ.තාම හරියටම වැහිලා නෑ.කොන්ඩේ ඔක්කොම වගේ සුදු වෙලා තිබුනේ.මට තව මාසයක් තෙල් ගාල ,කොන්ඩේ තට්ටේ ගාන්න කිවුවා.එතකොට හරියටම සෙට් වෙයි.මේ දැන් ගත්ත පොටෝ එකක්.අලුතින් එන කොන්ඩේ කලුයි.

    මගේ යාලුවෙක් උගේ කකුලේ පිහි පාරවල් වැහෙන්න කියල ඔය තෙල ගානවා.මමත් ඌ නිසා තමා මේක ගෑවේ.පුළුවන් උනොත් උගේ කට් මාර්ක් වල පොටෝ එකක් අරන් දාන්නම්.
    ------ Post added on Apr 3, 2021 at 5:10 PM

    මේක පට්ට තෙල මචන්.තෙල් දැම්මද නෑ.බේරෙන්නේ නෑ.සුවදයි.
    ------ Post added on Apr 3, 2021 at 5:13 PM
    මචං පුලුවන්නම් වෙද මහත්තයගෙන් අහපන්.
    කොන්ඩෙ වැවෙන්න ගාන එකක් ඇයි බන් උබේ යාලුවා කකුලෙ ගාන්නෙ පැල්ලම් මැකෙනවද කියල දන්නෙ නැතිව?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මචං පුලුවන්නම් වෙද මහත්තයගෙන් අහපන්.
    කොන්ඩෙ වැවෙන්න ගාන එකක් ඇයි බන් උබේ යාලුවා කකුලෙ ගාන්නෙ පැල්ලම් මැකෙනවද කියල දන්නෙ නැතිව?
    සමහර විට කට් මාක් එක වැහෙන්න එක උඩින් රෝම වැවෙන්න වගේ දේකට වෙන්න ඇති මචෝ
     
    • Like
    Reactions: pathaleiretta

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මටත් ඕන - ඒ්ත් පොඩි පස්නයක්.... උඹ කියනව...
    ''කැමති කෙනෙක් ඉන්නවනම් support එකක් දෙන්න...
    මන් බෝතලේක ගාන ටිකක් අඩු කරලා දෙන්නම්...
    .''
    ඒ්ත් බෝතලේට මිලි ලීටර් 100 ද?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මටත් ඕන - ඒ්ත් පොඩි පස්නයක්.... උඹ කියනව...
    ''කැමති කෙනෙක් ඉන්නවනම් support එකක් දෙන්න...
    මන් බෝතලේක ගාන ටිකක් අඩු කරලා දෙන්නම්...
    .''
    ඒ්ත් බෝතලේට මිලි ලීටර් 100 ද?
    යේස් මචන්.මේකේ නිල් අවරිය,කීකිරිදිය,මොනර කුඩුම්බිය,ගොඩපර, වැල්මී වගේ කැලෑ බෙහෙතුත් රතුළුණු,උළුහාල් කලුතල වගේ බෙහෙත් 27 කට වැඩි ප්‍රමාණයක් දාල හදල තියෙන්නේ.මම දවසක් උදවු කළා.කීකිරිදිය කිලෝ අටක් වංගෙඩියේ කොටලා මිලි 1200 ක් ගන්නේ.අමාරු වැඩක් මචන්.තෙල් ගොඩක් ඔලුවට දාන්න ඕනේ නෑ.
     
    • Love
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    යේස් මචන්.මේකේ නිල් අවරිය,කීකිරිදිය,මොනර කුඩුම්බිය,ගොඩපර, වැල්මී වගේ කැලෑ බෙහෙතුත් රතුළුණු,උළුහාල් කලුතල වගේ බෙහෙත් 27 කට වැඩි ප්‍රමාණයක් දාල හදල තියෙන්නේ.මම දවසක් උදවු කළා.කීකිරිදිය කිලෝ අටක් වංගෙඩියේ කොටලා මිලි 1200 ක් ගන්නේ.අමාරු වැඩක් මචන්.තෙල් ගොඩක් ඔලුවට දාන්න ඕනේ නෑ.
    මට ඕන පසුව අමතමි.....
     
    • Like
    Reactions: MAHESH80