1. MAHESH80

    නීල බන්ධ

    ඔව්.ලගදී මාර්කට් කරන්න පටන් ගත්තේ.අපේ ගම් වල මේ තෙල හරි ප්‍රසිද්දයි.බුල්නැවේ වේද මහත්තය ඉස්සර සල්ලි ගන්නේ නැතුව ගම වල මිනිස්සුන්ට මේ තෙල දීල තියෙන්නේ.බෙහෙත් හොයන්න හරි අමාරුයිු. මගෙත් තට්ටේ වැහුන.කලින් නුලක මගේ කොන්ඩේ පොටෝ එකකුත් දාල ඇති...
  2. MAHESH80

    නීල බන්ධ

    නීල බන්ධ කේෂ තෛලය නිපදවනු ලබන්නේ 100% ක්ම දේශීය ඖෂධ ශාකසාර භාවිතයෙනි. හිසෙහි උෂ්ණත්වය පාලනය කිරීම සහ හිසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සමට ලබාදීම මඟින් හිස කෙස් මූලය නිරෝගිමත්ව ශක්තිමත් කිරීම මෙහි කාර්ය වේ. පළමු දින 3න් පසු කොණ්ඩය ගැලවී යාම නැවතීමට පටන් ගන්නා අතර දින 5ක් 6ක් වැනි කෙටි කාලයක් තුල...
  3. MAHESH80

    SLAS රාජ්‍ය පරිපාලනය විභාගය පාස් කට්ටිය ඉන්නවද? 2020

    පොඩ්ඩක් රිදුනේ නැත්තන්,පාස්කරන්න කියල බෝර්ඩ් එකට කියන්නේ නැ.
  4. MAHESH80

    කෙල්ලෙක්

    ව්‍යාපාරයක් පටන් ගනිං.එතකොට සමාජ ආශ්‍රය කෙරෙන විදිය වෙනස්.කෙල්ලෝ එකට දහයක් සෙට් වෙයි.
  5. MAHESH80

    කෙල්ලෙක්

    පට්ට මචං.අන්න කොල්ලෝ.මම 1කෙ පන්තියේ ඉන්නකොට මුළු ඉස්කෝලෙම ළමයි හිටියේ 20ට අඩුවෙන්.
  6. MAHESH80

    කෙල්ලෙක්

    සාමන්යෙන් කොල්ලෙක් අවුරුදු 15ක් වෙනකොට කෙල්ලෝ දෙතුන්දෙනෙක් ආශ්‍රය කරලා තියෙන්න ඕනේ.මගේ එකෙක් නම් ඔය වයස වෙනකොට කෙල්ලෙක් ආශ්‍රය නොකරනවා නම් පොඩ්ඩක් හොයල බලනවා.ලෙඩක්ද කැමැත්ත වෙන එකක්ද කියල.ලෙඩක් නම්(මානසිකව)බෙහෙත් අරන් දෙන්න එපෑ.
  7. MAHESH80

    SLAS රාජ්‍ය පරිපාලනය විභාගය පාස් කට්ටිය ඉන්නවද? 2020

    ඉස්සර වගේ නෙමේ.දැන් නම් ඉන්ටවිව් පාස් වෙන්න කන්ටැක්ට් ඕනේ.ඒකට ලැස්ති වෙන්න.හොඳ ඇටයක් බලල මිරිකන්න.
  8. MAHESH80

    කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

    මෙහෙත් ඔය ප්‍රශ්නේ නිවාඩු කාලවල තියෙනවා.කොළබින්,ගම්පහෙන් මෙහෙ වැව්,පන්සල්වගේ තැන බලන්න එන සෙට් හොඳටම බීලා සුපිරි ගේම් ඉල්ලන්නේ.(හුගක් එන්නේ බන් තඩි මහතා එවුන්නේ.)අපි නම් ගණන් ගන්නේ නැ.ඒ මිනිස්සුත් හිරවෙලා ඉඳලා මෙහෙ නිදහසේ ඇවිදලා පොඩ්ඩක් සතුටු වෙන එක හොද දෙයක්.පරිසරය ජරා කරන එක දැන් 100% ම වගේ...
  9. MAHESH80

    පිළිකා පොල්තෙල් වලට පොඩි විසදුමක්

    ඔව්.සෙක්කුවෙන් තමයි තෙල් හිදින්න ඕනේ.(පොල් වෙලද්දී කොප්පරා සුදු හෝ ලා කහ හරි වෙන්න ඕනේ.පුස් අවොත් නම් මෙහෙ අයින් කරනවා.මෙහෙ වේද මහත්තුරු ඇෆලටෝක්සින් දන්නේ නෑ.හැබැයි පුස් විසයි කියල අයින් කරනවා.ගොඩක් කට්ටිය වෙලන්න දන්නවා)මිරිස් වල ඔය විස ඉක්මනට හැදෙනවලු.එකයි දේශීය වෙදකමේ වියලි මිරිස් රිජෙක්ට් කරන්නේ.
  10. MAHESH80

    මෙහෙම ඒවා නැද්ද

    අව්වේ වේලලා පුස් ඇල්ලුවොත් ඇෆලටෝක්සින් තමා.ලංකාවේ කියල වෙනසක් නෑ.ගොඩක් අව්වේ වෙලන කෑම ජාති වල ඕක හැදෙනවා. මිරිස් පුස් කැවත් ඔච්චරයි.
  11. MAHESH80

    හිස කෙස්

    කොණ්ඩය හැමදාම ෂම්පෝ කරද්දී,හමේ මේද තත්වය අඩුවෙලා වියලි බවක් හදනවා.කන්ඩිෂනර් වලින් කෙස් ගහේ කියුටිකල් වහනවා.ඩයි වලිනුත් මේක වෙනවා.දහදිය ඉවත් වෙන්න හොදම ගොඩපර+උලුහල් තම්බපු වතුරෙන් ඔලුව හෝදන එක.සතියකට සැරයක් වගේ දොඩම් පාළුවක් ඔලුවේ ගාල නාන එකත් හොදයි.මේවා බැරි නම් බේබි සබන් වලින් ඔලුව හෝදන්න.
  12. MAHESH80

    මිය පරලොව ගිය අය (සත්තු පවා)

    මෙකාලේදී (යුගය)වැඩිපුර එකට හමුවෙන්නේ සංස්කාර පරස්පර අය.අපි කියනවා සංසාර ගත වයිරක් කාරයෝ කියල.පුතාට අම්ම පෙන්න බෑ මිත්‍ර කම් අදුනන්නේ නෑ ,තමන්ගේ යාළුවගේ නෝනා දිහා බලල හිතින් සතුටු වෙනවා නොමනා සම්බන්ද කම් හදාගෙන දුකට වැටෙනවා,සංසාර දුක ගැන දැනුමක් නෑ.දැනුම හදාගන්න ඕනෙත් නෑ.එහෙම තමයි ඉතින් ස්වභාව
  13. MAHESH80

    හිස කෙස්

    මේ ගැන මට 100% සත්‍ය වෙන්න නම් මම මේ ගැන පර්යේෂණ කරන්න ඕනේ(විද්‍යාත්මකව)මට රසායනාගාර පහසුකම් නෑ.ඉස්සරහට පොඩි ලැබ් එකක් හදාගන්න අදහසක් තියෙනවා. මේ පිටින් එකතු කරන දැනුම.දැන් අවුරුදු දෙකක් තිස්සේ අවිදිමත් විදියට(විද්‍යාත්මක නොවන) ගවේෂණය කරනවා.ඒ ප්‍රතිපලත් එකක්ක ඉගෙන ගන්න දේ ගලපලා තමයි දාන්නේ.කොපි...
  14. MAHESH80

    හිස කෙස්

    එක එක අවස්ථා ගැන වෙනම විස්තර කරලා දාන්නම්.ආටිකල් එක දිග වැඩි උනාම කියවන්නේ නැනේ.
  15. MAHESH80

    හිස කෙස්

    . . . . . . . . . . . . . කෙස් ගසක ජීවන චක්‍රය සාමාන්‍යෙන් හිසක කෙස් ගස් 100000 ත් 170000 අතර ප්‍රමාණයක් පවතී.පරීක්ෂණ අනුව මෙම එක කෙස් ගසක ආයු කාලය අවුරුදු 02 ත් 8ත් අතර වේ.(නමුත් සිංහල වේද මහත්වරුනට අනුව සමහර කෙස් ගස් අවුරුදු 20ක් පමණ පවතී) කෙස් ගසක ජීවය අවදි 4කින් සමන්විත වේ. Anagen-ඇනජන්...
  16. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    හැමෝටම මස් කන්න බැ.සමහරුන්ට ඇලජික් වෙනවා.ඒ වගේ හැමෝටම එක දෙයකින් ප්‍රතිපල ගන්න බැ.කයේ හැටි එහෙමයි.හැබැයි බහුතරයකට ප්‍රතිපල දෙන දේ,කෙනෙකුට හරිගියේ නෑ කියල අත හැරෙන්නේ නෑ.මේ තෙල ඔයා දැකලවත් නෑ.බ්රුංග මාලක තයිලය රජ කාලේ ඉදන් පැවත එන එකක්. දැන්මෙ ඒක, එක එක වෙද පරම්පරා වලින් ඒගොල්ලන්ගේ අත් දැකීම් මත...
  17. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    දැන් පැච් වල රෝම නම් ඇවිල්ල.මැකෙන්නේ හිමින්
  18. MAHESH80

    බෝධි වංශ vs රදල කෝකද උසස්

    අනේ කල විකලේ මිනිස් කම නැත මෙකලේ බලේ දැක මුදලේ කුලේ රිංගා ගියයි අකුලේ
  19. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    1.අනුරාධපුර (හිරිපිටියාව) 2.අනුරාධපුර (යද්දිගම) 3.PM කළා
  20. MAHESH80

    විසඳුමක් හම්බුනා මචන්.....

    හිස් හොරි කියන්නේ පොඩි ලෙඩක් මචන්.උබ ඔය දාල තියෙන නම්බර් වලට කතාකලොත් ඔය මිලටමයි ගන්න වෙන්නේ.අමතරව කුරිය ගාස්තු 300ක් අයවෙනවා.pm වරෙන් මචන් මම අඩුකරලා දෙන්නම්.

    No contents